කාටද මේ හූ කියන්නෙ?

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    හූ හූ හූ හූ
    මොකද හූ කියන්නේ ?
    තෝ නරියෙක්ද ?
    දෙකක් ඇනලා දානව බලපන් කැලෑවට 😅😅
     
    • Like
    Reactions: kinkon

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,220
    9,119
    113
    හරක්ට බලේ දීලා උන් රට හදයි කියලා බලාපොරොත්තු උනා නං ඔය ගමන් තමන්ටත් හූවක් කියා ගත්තානං තමා හරි.. :angry:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හරක්ට බලේ දීලා උන් රට හදයි කියලා බලාපොරොත්තු උනා නං ඔය ගමන් තමන්ටත් හූවක් කියා ගත්තානං තමා හරි.. :angry:
    හෙට සියලු ආයතන වල ජාතික ගීය කියල පටන් ගන්නලු.. මොකක්ද ජාතික ගීය පරන එකද මිරිහානෙ එකද බන් 😀😀😀
     
    • Haha
    Reactions: Maui_15

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    scared-shocked.gif
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    හරක්ට බලේ දීලා උන් රට හදයි කියලා බලාපොරොත්තු උනා නං ඔය ගමන් තමන්ටත් හූවක් කියා ගත්තානං තමා හරි.. :angry:
    ඔව් බන් අපිටමයි හූ කියාගන්න වෙන්නෙ
    උන් ආතල් එකේ ඉන්නව අනෙක් උන් හූ කියන ගමන් දුක් විඳිනවා
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Huu is song for the year 2022😄😄😄

    Hu hu huu.. ye ye ye
    Diwayna puraa hada gehena huu raawee
    Huuu huuu yeeh yeee
    Sirilaka puraa eka raawayayi e huu hada raawee.... Yeee yee huu..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    ලන්කාවේ ගොබ්බයෝ මොලෙන් දෙන්න දන්නේ නෑ ඔච්චර තමයි. හොරුන්ට බලේ දීල තමන්ටම හූ කියා ගන්නව. තුක්
    oka thamai aththa :(