කාටද මේක මතක????

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    මම නම් මේකෙන් බඩු අරන් තියෙනවා සමුපෙන්.. ආයෙත් ඒ වගේ කාලයක් කවදා උදා වෙයිද නේද???:(:(:(

    stamp_zps705c9220.jpg
     
    • Like
    Reactions: SSR@

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    ඉස්කෝලෙ යන්න හිතලවත් නෑ බොල ඔය කාලෙ..
    ඉපදිලා අවුරුද්දක් විතර ඇති කොල්ලට..
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    අපේ සර් හැමෝගෙම කෑම check කරල බලනව මොනවද ගෙනල්ල තියෙන්නෙ කියල. පාන් නම් එදාට කොටුව හිස්. ඇට ජාති බත් විතරයි.
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    අපිත් ඕකෙන් බඩු ගත්තා, සමහර මම දන්නා කියන යාලුවෝ හිටිය එයාලගේ මුළු පවුලම සතියක් දෙකක ජිවත් උනේ ඔන්න ඕකෙන්......

    මේවා ලබා දුන්න ඒ කාලේ පැවති රජයට ජය වේවා!!!!

    answer-boy-color.gif