මම නම් මේකෙන් බඩු අරන් තියෙනවා සමුපෙන්.. ආයෙත් ඒ වගේ කාලයක් කවදා උදා වෙයිද නේද???:(:(:(
KaalaGola Well-known member Nov 13, 2009 6,634 1,089 113 35 දික්තලාගෙ ගෙදර Apr 22, 2014 #1 මම නම් මේකෙන් බඩු අරන් තියෙනවා සමුපෙන්.. ආයෙත් ඒ වගේ කාලයක් කවදා උදා වෙයිද නේද??? Reactions: SSR@
SSR@ Well-known member Feb 8, 2013 7,717 4,072 113 Kingdom of Hyrule Apr 22, 2014 #3 Reactions: KaalaGola
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Apr 22, 2014 #5 ඉස්කෝලෙ යන්න හිතලවත් නෑ බොල ඔය කාලෙ.. ඉපදිලා අවුරුද්දක් විතර ඇති කොල්ලට..
Wadu Suda Active member Feb 8, 2012 316 45 28 යටියන්තොට Apr 23, 2014 #7 මමනම් ඉපදිලාවත් නෑ එතකොට.......
PMUB Well-known member Apr 7, 2012 7,659 486 113 da gedara Apr 23, 2014 #10 1 wasare thibba patta oi,issara nestum hitan gaththa oken.
වලස් පැංචා Member Apr 13, 2014 394 17 0 Apr 23, 2014 #11 crazybuddy said: ඉස්කෝලෙ යන්න හිතලවත් නෑ බොල ඔය කාලෙ.. ඉපදිලා අවුරුද්දක් විතර ඇති කොල්ලට.. Click to expand...
crazybuddy said: ඉස්කෝලෙ යන්න හිතලවත් නෑ බොල ඔය කාලෙ.. ඉපදිලා අවුරුද්දක් විතර ඇති කොල්ලට.. Click to expand...
akila12345 Well-known member Apr 23, 2009 2,398 347 83 32 ලංකාව Apr 23, 2014 #12 මටත් ඔය අත්දැකීම නෑ..වයසකයෝ කවුද ඉන්නේ මෙතන.....
KaalaGola Well-known member Nov 13, 2009 6,634 1,089 113 35 දික්තලාගෙ ගෙදර Apr 23, 2014 #15 aliya bima bonawa mathakai okata
chaarr Active member Feb 28, 2008 896 191 43 Apr 23, 2014 #17 අපේ සර් හැමෝගෙම කෑම check කරල බලනව මොනවද ගෙනල්ල තියෙන්නෙ කියල. පාන් නම් එදාට කොටුව හිස්. ඇට ජාති බත් විතරයි.
අපේ සර් හැමෝගෙම කෑම check කරල බලනව මොනවද ගෙනල්ල තියෙන්නෙ කියල. පාන් නම් එදාට කොටුව හිස්. ඇට ජාති බත් විතරයි.
tcgunarathena Well-known member Oct 5, 2007 2,613 647 113 මාතර Apr 23, 2014 #19 අපිත් ඕකෙන් බඩු ගත්තා, සමහර මම දන්නා කියන යාලුවෝ හිටිය එයාලගේ මුළු පවුලම සතියක් දෙකක ජිවත් උනේ ඔන්න ඕකෙන්...... මේවා ලබා දුන්න ඒ කාලේ පැවති රජයට ජය වේවා!!!!
අපිත් ඕකෙන් බඩු ගත්තා, සමහර මම දන්නා කියන යාලුවෝ හිටිය එයාලගේ මුළු පවුලම සතියක් දෙකක ජිවත් උනේ ඔන්න ඕකෙන්...... මේවා ලබා දුන්න ඒ කාලේ පැවති රජයට ජය වේවා!!!!