කාටද මේ අතීතෙ මතක 😍

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    njIIoni.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,471
    113
    එකමත් එක රටක
    😜
    සීදේවි පට්ට. මට මුලින්ම ඕකක් දුන්නේ ඉස්කෝලේ පන්තියේ හිටපු අහිංසකම වගේ එකෙක් . බලෙන් වත් කුණුහරපයක් කියවගන්න බෑ උගෙන් uni යන කාලේදිවත්. ඒ තරම් උපාසකයා
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    😜
    සීදේවි පට්ට. මට මුලින්ම ඕකක් දුන්නේ ඉස්කෝලේ පන්තියේ හිටපු අහිංසකම වගේ එකෙක් . බලෙන් වත් කුණුහරපයක් කියවගන්න බෑ උගෙන් uni යන කාලේදිවත්. ඒ තරම් උපාසකයා
    ඔය වගේ උන් ගාව තමයි වැල ගබඩා එහෙම තියෙන්නෙ.
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    මුලින්ම වැල පත්තරේකට කියලා කියෙව්වේ සීදේවී තමා ❤️
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,471
    113
    එකමත් එක රටක
    මේවා බලල නෑනේ අපි :baffled:
    එච්චර පරණ නෑ බන් ඕවා.2005 වගේ කාලෙදී වගේ මටත් සෙට් උනේ. එතකන් ඒ පත්තරයක නමක් වත් දන්නේ නෑ .. ඕව කඩවල් වල අනිත් පත්තර වගේ තිබ්බ ගන්න. හොරෙන් විකුනපු ඒවා නෙවෙයි.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    දවසක් ඉන්ග්ලිශ් රේඩියෝ ප්‍රෝගෑම් එකක (efm showgram එක වගේ මතක) ඕක ගැන කිවුවා, උන් ඕකට කිවුවෙ හැපි පේපර්ස් කියලා
    ඒකෙ ඉඳපු කෙල්ලත් කිවුවා පට්ටම විදියට ඕව බැලුවා කියලා. දැන් අවුරුදු තුන හතරකට කලින් වගේ.

    AL කාලෙ බෝඩිම් වල ඕව මිටි බැඳල එහෙම තිබුනෙ, කාලයක් තිස්සෙ බෝඩිම් වල ඉන්න එවුන් එකතු කරලා යද්දි බෝඩිමේ දාල ගිහින්,