ඔය වගේ උන් ගාව තමයි වැල ගබඩා එහෙම තියෙන්නෙ.
සීදේවි පට්ට. මට මුලින්ම ඕකක් දුන්නේ ඉස්කෝලේ පන්තියේ හිටපු අහිංසකම වගේ එකෙක් . බලෙන් වත් කුණුහරපයක් කියවගන්න බෑ උගෙන් uni යන කාලේදිවත්. ඒ තරම් උපාසකයා
උඹ කොහොමද දන්නෙ මේ පත්තර පරණයි කියලාUNCLE OYA PATTARA MAMA DAKALAWAT NAHA AYUBOWAN

උඹ කොහොමද දන්නෙ මේ පත්තර පරණයි කියලා![]()
![]()
එච්චර පරණ නෑ බන් ඕවා.2005 වගේ කාලෙදී වගේ මටත් සෙට් උනේ. එතකන් ඒ පත්තරයක නමක් වත් දන්නේ නෑ .. ඕව කඩවල් වල අනිත් පත්තර වගේ තිබ්බ ගන්න. හොරෙන් විකුනපු ඒවා නෙවෙයි.මේවා බලල නෑනේ අපි![]()
