කාටද මේ අතීතෙ මතක 😍

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    969_450.jpg

    සමහර පත්තර හම්බවෙන්නෙ එක පිටුවයි ඒකත් කෑලි 4 -5 කට ඉරිලා නමලම. :P

    View attachment 117439



    sorry guys just found on net
    ------ Post added on Mar 23, 2021 at 9:56 PM
    @dilann ඒ කාලේ මෙවත් තිබ්බත් ඕනි පත්තර කඩේක
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,469
    113
    එකමත් එක රටක
    @dilann ඒ කාලේ මෙවත් තිබ්බත් ඕනි පත්තර කඩේක
    ඔය අමු හෙළුවෙන් ඉන්න පින්තුර තියන ඒවා නෙවෙයි බන් මම කිව්වේ. අර ත්‍රෙඩ් එක දාල තියන එකා දාල තියන වගේ ඒවා.
    ඒවා අර රජයේ අවසර ඇතුව කියලා ලේබල් කරල තියන ඒවා. ඕවා තාම ඇති. මම දැක්කේ 2005 වගේ. :rofl:
     
    • Like
    Reactions: windows_ubuntu

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,674
    113
    සේදවත්ත
    ඔය වගේ උන් ගාව තමයි වැල ගබඩා එහෙම තියෙන්නෙ.
    මාත් වැල ගබඩාවක් රන් කරපු එකෙක් තාමත් ඒ ෆෝල්ඩර් එලෙසම තියනවා යන්නේ නැති එල විතරයි ඒ පැත්තේ .
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මට මතක හැටියට ඔය වින්ධ්‍යා කියන පත්තරේ ලෝන්ච් කරේ කටුනායක වෙළඳ කලාපෙ. රෑ සංගීතයක් තිබ්බා. ඒ දවස්වල කතාවක් තිබ්බා එන්ට්‍රන්ස් එකේදි පත්තරෙයි මත්වෙන චුයින්ගම් එකකුයි දුන්නා කියලා ඇතුලුවෙන උන්ට. ඇත්ත බොරු නොදනී.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    ඔය අමු හෙළුවෙන් ඉන්න පින්තුර තියන ඒවා නෙවෙයි බන් මම කිව්වේ. අර ත්‍රෙඩ් එක දාල තියන එකා දාල තියන වගේ ඒවා.
    ඒවා අර රජයේ අවසර ඇතුව කියලා ලේබල් කරල තියන ඒවා. ඕවා තාම ඇති. මම දැක්කේ 2005 වගේ. :rofl:
    නැ බන් ඔය දාල තියන එවල ඇතුලේ අමු හෙළුවෙන් ඉන්න ඒවා තමා තිබ්බේ මුල් පිටුව ශේප්,
    පත්තර විකුණන හැම එකාම ඕවා තියන් යටින් විකුනව්වා ඒ කාලේ.
    ඔය වින්ද්‍යා, සීදේවි කියන දෙකම එහෙමයි පට්ට කතා තිබ්බේ
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ඇයි තව පත්තරයක් තිබ්බා නවරස කියලා , අම්මෝ පත්තරේ :)
    1616581068415.png
     

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    ape bordimata allapu gedara eka pattara gannawa, u baluwata passe ape bodimata pattare enawa, dawasak antita marttu, anti aragena giya pattare, ekek hitiya school yana, uta eta passenda kama eka othala deela thiyenne, ara pattara koleka, wenada kollo kama ekata porakanawalu, eeth eda pattara koleta
     
    • Haha
    Reactions: windows_ubuntu

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    කැකුළු පත්තරේ
    පුංචි පත්තරේ
    හපන පත්තරේ
    ආසිිිරි පත්තරේ