කාටද මේ ඇඩ් එක මතක ♥️

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ආසියාවේ ඓශ්චර්ය

    වදුරට දැලි පිහිය අහුවුනවගේ .
    මහින්දයා හැමතැනම වනකරනවා.
    තව හොදට මහින්දට කඩේ යමු.
    හෙට අපේ මිනීමරුවන්ටත් ජනාදිපති සමාව දෙයි.



    ආසියාවේ ඓශ්චර්ය
    dan-sapada-mahinda.gif


    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔව් බන්, music උනත් මාර ලස්සනයි 😻 මේවා දැන් බලද්දී පට්ට nostalgic feeling එකක් එන්නේ
    මියුසික් එකනං උස්සපු එකක්. ලංකාවෙ එවුන්ට ලස්සන මියුසික් හදන්න බෑ