කාටද රිදුනේ.....!!!

Jun 3, 2013
659
59
0
945215_618144851543153_1413265227_n.jpg
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :lol::sසිරා බන් මෙහෙ ඉන්න තම්බියො ඟැනියෙක් පාරෙ ගියොත් කන්න වගෙ බලන්නෙ
    මම ඉන්න එරියා එකෙ සිටි ෆාහිල් කියලා කියන්නෙ හවසට බලන්න ඔන පක්කො පොලිමට වාඩි වෙලා
    ගැනු යන එන එවා බලන් ඉන්නවා කන්න වගෙ:rofl:
     
    අනේ මන්දා බං උඔ නිකං ජාති භේද අවුස්සනවද මන්දා :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රිදිලා™;15103740 said:
    අනේ මන්දා බං උඔ නිකං ජාති භේද අවුස්සනවද මන්දා :dull:
    පිස්සුද බන් මොන ජාති බෙදද ලංකාවෙ මුස්ලිම් එකෙක්ගෙන් අහල බලපන් උන් උනත් ඔය කතාව කියනවා දන්නවා:angry:
     
    Jun 3, 2013
    659
    59
    0
    පිස්සුද බන් මොන ජාති බෙදද ලංකාවෙ මුස්ලිම් එකෙක්ගෙන් අහල බලපන් උන් උනත් ඔය කතාව කියනවා දන්නවා:angry:

    ඒ වුනාට ලංකාවෙ එවුන් හරි සංවරයි:angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රිදිලා™;15103796 said:
    ඒ වුනාට ලංකාවෙ එවුන් හරි සංවරයි:angry:
    :yes: ඔව් ලොකෙන්ම උතුම් ම මුස්ලිම් උන් ඉන්නෙ ලංකාවෙ සාමකාමි අන් ජාතින්ට ගරු කරන
    අන්ජාතින්ගෙ ආගමික දෙවල් ආරක්ශා කරන හොද මුස්ලිම් ඉන්නෙ ලංකාවෙම විතරයි දැනට
     
    Jun 3, 2013
    659
    59
    0
    :yes: ඔව් ලොකෙන්ම උතුම් ම මුස්ලිම් උන් ඉන්නෙ ලංකාවෙ සාමකාමි අන් ජාතින්ට ගරු කරන
    අන්ජාතින්ගෙ ආගමික දෙවල් ආරක්ශා කරන හොද මුස්ලිම් ඉන්නෙ ලංකාවෙම විතරයි දැනට

    :yes::yes:
    සාමකාමි
    අන් ජාතින්ට ගරු කරන
    අන්ජාතින්ගෙ ආගමික දෙවල් ආරක්ශා කරන
    හොද මුස්ලිම්
    :yes: