කාටද වැඩිම හමුදා බලය තියෙන්නේ ?

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    යකෝ රුසියාවට තමා වැඩිපුරම න්‍යශ්ටික අවි තියෙන්නෙ...බැරි වෙලා හරි පුටින් කාරයට හිතුනොත් හද වැඩිපුර පේන්නෙ ඇමරිකාවට කියල මූ හදත් සුන් කරල දාන්න බැරිකමක් නෑ.:oo: