කාටද 2024 චන්දෙ දෙන්නෙ? අලුත් චන්දපෝල් එකක්

කොහොමද කැමති?

  • රනිල් ජනපති, නාමල් අගමැති -> නාකි රනිල් අවුරුද්දකින් මැරුණම නාමල් ජනපති

    Votes: 12 8.2%
  • රනිල් ජනපති, බැසිල් අගමැති -> නාකි රනිල් අවුරුද්දකින් මැරුණම බැසිල් ජනපති, නාමල් අගමැති

    Votes: 5 3.4%
  • රනිල් ජනපති, ප්‍රසන්න අගමැති -> නාකි රනිල් අවුරුද්දකින් මැරුණම ප්‍රසන්න ජනපති, නාමල් අගමැති

    Votes: 2 1.4%
  • රනිල් ජනපති, වජිර අගමැති -> නාකි රනිල් අවුරුද්දකින් මැරුණම වජිර ජනපති, නාමල් අගමැති

    Votes: 3 2.0%
  • රනිල් ජනපති, සජිත් අගමැති -> නාකි රනිල් අවුරුද්දකින් මැරුණම සජිත් ජනපති, නාමල් අගමැති

    Votes: 15 10.2%
  • සජිත් ජනපති, ඩලස් අගමැති -> 2030 නාමල් ජනපති

    Votes: 3 2.0%
  • ලපය ජනපති, ලාල්කාන්ත අගමැති -> 2025 අරගලය 2.0, නාමල් ජනපති

    Votes: 24 16.3%
  • ලපයා ජනපති අවුරුදු 5 ඉන්නවා, අගමැති ඒ පක්ෂෙම කෙනෙක්

    Votes: 28 19.0%
  • අනුර කුමාර ජනපති, පක්ෂයේ වෙනත් අයෙක් අගමැති, අවුරුදු 5ම ඉන්නවා, නාමල් එන්න ඉඩක් නෑ

    Votes: 55 37.4%

  • Total voters
    147
  • Poll closed .

topkollek

Well-known member
  • May 22, 2014
    44,000
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    @topkollek මචන්, ලපයා කියන එක අනුර කියලා වෙනස් කරන්න පුලුවන්ද? ඔහුත් ජනපති අපේක්ෂකයෙක්
    අනුර කුමාර මහතාට ලපයා ලෙස යෙදීම මා අතින් වූ නිවැරදි කල නොහැකි (not editable) වරදක් බවත්, තවත් අලුත් ඔප්ෂන් එකක් දමන්නට සිදුවූ බවත් කරුණාවෙන් සලකන්න. ඒ පිළිබඳව මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමි!
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,378
    41,363
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    No Escape GIF by Digital Pratik

    තොපිට ගැලවීමක් නෑ බොලව්!

    බය නැතුව වෝට් කරන්න. නිර්නාමිකයි

    Updated:
    ජීවිත තර්ජන ඇතිවිය හැකි බැවින් එක ඔප්ෂන් එකක් පසුව එකතු කරන ලදී

    Update 2:
    අනුර කුමාර මහතාට ලපයා ලෙස යෙදීම මා අතින් වූ නිවැරදි කල නොහැකි (not editable) වරදක් බවත්, තවත් අලුත් ඔප්ෂන් එකක් දමන්නට සිදුවූ බවත් කරුණාවෙන් සලකන්න. ඒ පිළිබඳව මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමි!
    Umbe ammata
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,824
    113
    ඔය ලංකාවේ ආර්ථිකය ගොඩ ගන්න අමාරුයි, රනිල්ට විතරයි පුලුවන් කියන එක තමයි ජනප්‍රියතම මිත්‍යාව. හරියට රටේ නීතියක් තියෙනවනම්, රාජ්‍ය සේවය කාර්යක්ෂම නම්, ආයෝජකයින්ගෙන් කප්පම් ගන්නැත්තං, දේශීය නිෂ්පාදකයින්ට තැන දෙනවනම් ඕන පොඩි ලමයෙකුට පුලුවන් ආර්තිකය ගොඩ දාන්න. විසඳුම මාලිමාව පමනයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,000
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය ලංකාවේ ආර්ථිකය ගොඩ ගන්න අමාරුයි, රනිල්ට විතරයි පුලුවන් කියන එක තමයි ජනප්‍රියතම මිත්‍යාව. හරියට රටේ නීතියක් තියෙනවනම්, රාජ්‍ය සේවය කාර්යක්ෂම නම්, ආයෝජකයින්ගෙන් කප්පම් ගන්නැත්තං, දේශීය නිෂ්පාදකයින්ට තැන දෙනවනම් ඕන පොඩි ලමයෙකුට පුලුවන් ආර්තිකය ගොඩ දාන්න. විසඳුම මාලිමාව පමනයි
    බදු කියන්නෙත් කප්පමක්
     
    10Seconds

    Active member
  • Jul 23, 2023
    190
    170
    43
    Colombo 03
    ඔය ලංකාවේ ආර්ථිකය ගොඩ ගන්න අමාරුයි, රනිල්ට විතරයි පුලුවන් කියන එක තමයි ජනප්‍රියතම මිත්‍යාව. හරියට රටේ නීතියක් තියෙනවනම්, රාජ්‍ය සේවය කාර්යක්ෂම නම්, ආයෝජකයින්ගෙන් කප්පම් ගන්නැත්තං, දේශීය නිෂ්පාදකයින්ට තැන දෙනවනම් ඕන පොඩි ලමයෙකුට පුලුවන් ආර්තිකය ගොඩ දාන්න. විසඳුම මාලිමාව පමනයි
    well said
     
    • Like
    Reactions: nalin0001

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔය මම කියපු අය හැරුනම සාගර තමයි ඉන්නෙ
    PCR

    Update 2:
    අනුර කුමාර මහතාට ලපයා ලෙස යෙදීම මා අතින් වූ නිවැරදි කල නොහැකි (not editable) වරදක් බවත්, තවත් අලුත් ඔප්ෂන් එකක් දමන්නට සිදුවූ බවත් කරුණාවෙන් සලකන්න. ඒ පිළිබඳව මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමි!
    පුනරුද යුගය ආවම පුනරුත්තාපනය වෙන්න ආසද
    ------ Post added on Jul 22, 2024 at 4:08 PM
     
    • Haha
    Reactions: topkollek

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,494
    100,630
    113
    දැම්ම පටන් ගන්න ඕනි දිගු කාලීන බෝග වගාවක් කරන්න. තව ගේ වටේ බොරු වලවල්, උගුල් එහෙම අටවන්නත් ඕනි. පුළුවන් උනොත් ආරක්ෂාවට ගාඩ් උන් ටිකක් ගන්නත් ඕනි.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    විවස්තව වෙනස් කොරල හරි මහි මාමම ගේන්න ඕනේ වෙන උන් වැඩක් නෑ