රතිඤ්ඤ වෙනුවට අලියෙක් ගෙන්නල කුංචනාද කරවමුත?
ගොන් ජෙප්පාගෙ බුජ්ජි අන්ශෙන් කියන්නෙ පොනිල් ඉල්ලන්නෙ නෑ කියලදrani ilanna epai ponnnayo
ප්‍රසන්න පව් නේද...පොහොට්ටුවත් නෑ අලිය ත් නෑ අන්තිමට....
එක දෙයයි පෙන්නන්න හැදුවේ. ගොඩක් අයට මම පෙන්නන්න හදපු දේ තේරිලා නෑ.
රට බේරාගත්තා කියල රනිල්ට දුන්නොත් අන්තිමට ඉවරවෙන්නෙ නාමල් රටේ ජනාධිපති/අගමැති තනතුරු දෙකෙන් එකකට පත්වෙලා.
ඒ කියන්නෙ ගෘෂා බබාව පරිස්සමින් එගොඩ කරවීමෙන්.
වහෙන් ඔරෝ අහන්න ඕන මේකෙ ඉන්න ටොබයියොන්ට වැඩේ තේරෙනවද බලන්නකෙලින් කියපන් බය නැතුව මචන්. අනුරට ජය !!!