කාටද 2024 චන්දෙ දෙන්නෙ? අලුත් චන්දපෝල් එකක්

කොහොමද කැමති?

  • රනිල් ජනපති, නාමල් අගමැති -> නාකි රනිල් අවුරුද්දකින් මැරුණම නාමල් ජනපති

    Votes: 12 8.2%
  • රනිල් ජනපති, බැසිල් අගමැති -> නාකි රනිල් අවුරුද්දකින් මැරුණම බැසිල් ජනපති, නාමල් අගමැති

    Votes: 5 3.4%
  • රනිල් ජනපති, ප්‍රසන්න අගමැති -> නාකි රනිල් අවුරුද්දකින් මැරුණම ප්‍රසන්න ජනපති, නාමල් අගමැති

    Votes: 2 1.4%
  • රනිල් ජනපති, වජිර අගමැති -> නාකි රනිල් අවුරුද්දකින් මැරුණම වජිර ජනපති, නාමල් අගමැති

    Votes: 3 2.0%
  • රනිල් ජනපති, සජිත් අගමැති -> නාකි රනිල් අවුරුද්දකින් මැරුණම සජිත් ජනපති, නාමල් අගමැති

    Votes: 15 10.2%
  • සජිත් ජනපති, ඩලස් අගමැති -> 2030 නාමල් ජනපති

    Votes: 3 2.0%
  • ලපය ජනපති, ලාල්කාන්ත අගමැති -> 2025 අරගලය 2.0, නාමල් ජනපති

    Votes: 24 16.3%
  • ලපයා ජනපති අවුරුදු 5 ඉන්නවා, අගමැති ඒ පක්ෂෙම කෙනෙක්

    Votes: 28 19.0%
  • අනුර කුමාර ජනපති, පක්ෂයේ වෙනත් අයෙක් අගමැති, අවුරුදු 5ම ඉන්නවා, නාමල් එන්න ඉඩක් නෑ

    Votes: 55 37.4%

  • Total voters
    147
  • Poll closed .

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    රනිල් ජනපති, වජිර අගමැති

    තව විනාඩි 30යි. අපි චන්ද පෙට්ටි උස්සනවා.

    @ruchira55 මල්ලි, රතින්නා කෝ
    රතිඤ්ඤ වෙනුවට අලියෙක් ගෙන්නල කුංචනාද කරවමුත?
    ------ Post added on Jul 22, 2024 at 8:04 PM
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113


    එතකොට ලපයයි, අනුර කුමාරයි කියන්නේ දෙන්නෙක්ද
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ප්‍රසන්න පව් නේද...පොහොට්ටුවත් නෑ අලිය ත් නෑ අන්තිමට....

     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,004
    1
    58,321
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එක දෙයයි පෙන්නන්න හැදුවේ. ගොඩක් අයට මම පෙන්නන්න හදපු දේ තේරිලා නෑ.



    රට බේරාගත්තා කියල රනිල්ට දුන්නොත් අන්තිමට ඉවරවෙන්නෙ නාමල් රටේ ජනාධිපති/අගමැති තනතුරු දෙකෙන් එකකට පත්වෙලා.

    ඒ කියන්නෙ ගෘෂා බබාව පරිස්සමින් එගොඩ කරවීමෙන්.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,150
    113
    දෙහිවල
    එක දෙයයි පෙන්නන්න හැදුවේ. ගොඩක් අයට මම පෙන්නන්න හදපු දේ තේරිලා නෑ.
    රට බේරාගත්තා කියල රනිල්ට දුන්නොත් අන්තිමට ඉවරවෙන්නෙ නාමල් රටේ ජනාධිපති/අගමැති තනතුරු දෙකෙන් එකකට පත්වෙලා.

    ඒ කියන්නෙ ගෘෂා බබාව පරිස්සමින් එගොඩ කරවීමෙන්.

    කෙලින් කියපන් බය නැතුව මචන්. අනුරට ජය !!!