කාටවත් බලපෑමක් නැති අලුත් ටැක්ස්

topkollek

Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    2025 අප්‍රේල් 1 ඉඳල 18% ක් වැට් ගහන දේවල් ගැන කවුරුත් මීක් නැත්තෙ ඇයි ?

    Netflix, Prime, ChatGPT, cloud storage, apple icloud, X, Uber, PickMe, ...

    200.gif
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth
    2025 අප්‍රේල් 1 ඉඳල 18% ක් වැට් ගහන දේවල් ගැන කවුරුත් මීක් නැත්තෙ ඇයි ?

    Netflix, Prime, ChatGPT, cloud storage, apple icloud, X, Uber, PickMe, ...

    200.gif
    දැනටත් DCC එක වදිනවා නේද? ඒකට උඩින් නේද ඕක වදින්නෙ. හරි සෝක්.
     
    • Like
    Reactions: topkollek

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    සරලයි. Onedrive, Google drive ටික තියාගෙන අනිත් ටික කැන්සල් කරනවා. මේ නූගත් හිඟන හැත්ත අවුරුදු 10ක් ආන්ඩු කරොත් අපි ආයෙත් CD ශොප් ගානේ ගිහින් CD DVD write කරන් යන කාලයක් එයි වගේ
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    සරලයි. Onedrive, Google drive ටික තියාගෙන අනිත් ටික කැන්සල් කරනවා. මේ නූගත් හිඟන හැත්ත අවුරුදු 10ක් ආන්ඩු කරොත් අපි ආයෙත් CD ශොප් ගානේ ගිහින් CD DVD write කරන් යන කාලයක් එයි වගේ

    CD DVD මොකේ බලන්නද? ආපහු ගිණිමැලයක් වටේට ඉඳගෙන බොරු අහන්න තමයි වෙන්නේ..
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,707
    8,455
    113
    වාහනයක් ඉම්පොර්ට් කලාම ටැක්ස් ෆයිල් එකක් ඔපන් වෙනවද මිතුර
     
    • Like
    Reactions: ttj

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැනටත් DCC එක වදිනවා නේද? ඒකට උඩින් නේද ඕක වදින්නෙ. හරි සෝක්.
    DCC කියන්නෙ ටැක්ස් එකක් නෙවෙයි
    Outward dollar payment walatada ghnne nttn me wge specific ewata d?
    නෙට්ෆ්ලික්ස් එකෙන් දැන් ගන්න ගැන 18%ක් වැඩි කරලා අපේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් කපාගෙන ආණ්ඩුවට දෙන සීන් එකක් වෙන්න යන්නෙ

    වාහනයක් ඉම්පොර්ට් කලාම ටැක්ස් ෆයිල් එකක් ඔපන් වෙනවද මිතුර
    18ට වැඩි හැමෝම ටැක්ස් ෆයිල් ඕපන් කරන්න ඕන මිතුර
     
    • Like
    Reactions: Lionzzz