කාටවත් මඟ හරින්න බැරි - අවසන් මොහොත

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,864
    1
    51,832
    113
    ප*යාගල
    sorry.com
    ඇයි බුදු පිළිමයක් දාන්නේ ?
    මරණය කියන එක හැමෝටම වෙන දෙයක්

    බුදු හාමුදුරුවනටත් ඕක උනා නේ.
    කැ*ම ලොජික් තියෙන්නෙ මුන්ගෙ. මරනයක් නම් බුදුහාමුදුරුවො සෙට් කරන්ව කොහෙන් හරි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,942
    167,733
    113
    එකමත් එක රටක
    කැ*ම ලොජික් තියෙන්නෙ මුන්ගෙ. මරනයක් නම් බුදුහාමුදුරුවො සෙට් කරන්ව කොහෙන් හරි
    නිකන් කිව්වට ත් මදි.
    දුක හිතෙන මියුසික් එකක් දාන්නත් ඕනේ කන පිනවන්න.
    නත්නම් බණට විතරක් feel වෙන්නේ නෑලු.

    දැන් බණටත් යටින් දුක හිතන music දාල යන්නේ.