මං කවදාවත් කාටවත් දෙපාරක් හමුවන කෙනෙක් නෙවෙයි ...

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මං කවදාවත් කාටවත් දෙපාරක් හමුවන කෙනෙක් නෙවෙයි ...
    මං මිනිස්සුන්ට ප්‍රේම කරන්නේ බොරුවට නෙවෙයි ...
    ප්‍රේමය සෙනෙහස කියන මාතෘකාවෙදි මං පුදුම විදියට නිර්ලෝභීව ප්‍රේම කරනවා...

    ඒකේ අනිත් පැත්තත් එහෙමම තමයි...
    සාදාරණ හේතුවක් නැතුව...
    මාව රිද්දුවොත් මගේ හිත කැඩුවොත්
    ඒ මනුස්සයා මගේ කවුරු උනත් මං අත් හරිනවා
    සදාකාලිකවම...
    එහෙම අයට මගෙ ජීවිතේ දෙවෙනි අවස්ථා නෑ...

    ඉතින් මාව ඇසුරු කරද්දි පරිස්සමෙන් මොකද මාව කාටවත් දෙපාරක් හමුවන කෙනෙක් නෙවෙයි ......
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156

    Yakku Gas nagina wela Ex matak unada ban? 😅😅

    • Haha
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    කටිං බතල වානා
    වැඩ්ඩ තමා ඕනා

    අවුරුදු 42ක්ම හම්බුනේ නැති කෙහෙල් ගහකට තමයි මේ පාර කොට්ටෝරුව කොටල තියෙන්නෙ 😊 හැප්පිලා බලමු 🤌

    සයිබර් බුලින්ග් නං සයිබර් බුලින්ග් ...
    වර්ක් නං වර්ක්.. පර්සනල් ෆේස් ටූ ෆේස් නං ෆේස් ටු ෆේස්.. පොලිටිකල් කනෙක්ශන්ස් නං පොලිටිකල් කනෙක්ශන්ස්..

    ඔයා කැමති එකෙන් එන්න රත්තරනේ ... මං රෙඩී 😊
     
    • Haha
    Reactions: chinmak

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,374
    4,699
    113
    නොපෙනෙන මානයේ
    අවුරුදු 42ක්ම හම්බුනේ නැති කෙහෙල් ගහකට තමයි මේ පාර කොට්ටෝරුව කොටල තියෙන්නෙ 😊 හැප්පිලා බලමු 🤌

    සයිබර් බුලින්ග් නං සයිබර් බුලින්ග් ...
    වර්ක් නං වර්ක්.. පර්සනල් ෆේස් ටූ ෆේස් නං ෆේස් ටු ෆේස්.. පොලිටිකල් කනෙක්ශන්ස් නං පොලිටිකල් කනෙක්ශන්ස්..

    ඔයා කැමති එකෙන් එන්න රත්තරනේ ... මං රෙඩී 😊
    වැඩේ කරල ප්‍රතිඵල පෙන්නහංකො

    දැං කාත් එක්කද උඹ ඔය හැප්පෙන්නෙ කියලත් දැනුවත් කරහං.
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,938
    10,196
    113
    අපිත් ඔය විදිය තමයි කියෙව්වෙ නැති උනාට.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    මං කවදාවත් කාටවත් දෙපාරක් හමුවන කෙනෙක් නෙවෙයි ...
    මං මිනිස්සුන්ට ප්‍රේම කරන්නේ බොරුවට නෙවෙයි ...
    ප්‍රේමය සෙනෙහස කියන මාතෘකාවෙදි මං පුදුම විදියට නිර්ලෝභීව ප්‍රේම කරනවා...

    ඒකේ අනිත් පැත්තත් එහෙමම තමයි...
    සාදාරණ හේතුවක් නැතුව...
    මාව රිද්දුවොත් මගේ හිත කැඩුවොත්
    ඒ මනුස්සයා මගේ කවුරු උනත් මං අත් හරිනවා
    සදාකාලිකවම...
    එහෙම අයට මගෙ ජීවිතේ දෙවෙනි අවස්ථා නෑ...

    ඉතින් මාව ඇසුරු කරද්දි පරිස්සමෙන් මොකද මාව කාටවත් දෙපාරක් හමුවන කෙනෙක් නෙවෙයි ......
    අනුර අයියා ත් එහෙම තමා කවදාවත් බොරුවක් කියපු කේනෙක් නෙවෙයි
     
    • Haha
    Reactions: Kalegana