කාටවත් හොයාගන්න බැරිවෙන්න FB ඉන්නේ කොහොමද ඉන්ටෙර්නට් එකේ.

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,995
    13,906
    113
    🤍
    Facebook Page එකක් හදලා ,

    එක හදපු කෙනාගේ තොරතුරු රජයට හොයාගන්න පුලුවන් ක්‍රම තියන්වඩ .

    අර ip adress වලින් එහෙම හොඅයනව කියන්නේ .

    දන්න කෙනෙක් කියන්න එහෙම පුලුවන්ද බයිද!

    කාටවත් හොයාගන්න බැරිවෙන්න Facebook Page ඉන්නේ කොහොමද ඉන්ටෙර්නට් එකේ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,640
    1
    32,408
    113
    - උඩරට -
    Facebook Page එකක් හදලා ,

    එක හදපු කෙනාගේ තොරතුරු රජයට හොයාගන්න පුලුවන් ක්‍රම තියන්වඩ .

    අර ip adress වලින් එහෙම හොඅයනව කියන්නේ .

    දන්න කෙනෙක් කියන්න එහෙම පුලුවන්ද බයිද!

    කාටවත් හොයාගන්න බැරිවෙන්න Facebook Page ඉන්නේ කොහොමද ඉන්ටෙර්නට් එකේ.
    ඩාක් වෙබ් එකට පලයන්
     
    • Like
    • Wow
    Reactions: sarika406 and Psiko

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    Facebook Page එකක් හදලා ,

    එක හදපු කෙනාගේ තොරතුරු රජයට හොයාගන්න පුලුවන් ක්‍රම තියන්වඩ .

    අර ip adress වලින් එහෙම හොඅයනව කියන්නේ .

    දන්න කෙනෙක් කියන්න එහෙම පුලුවන්ද බයිද!

    කාටවත් හොයාගන්න බැරිවෙන්න Facebook Page ඉන්නේ කොහොමද ඉන්ටෙර්නට් එකේ.
    uba fb access krddi ube ip wala idan serama fb servers wala wadinawa..

    government eken profile eke data illuwama un denawa..

    tor wage browser ekakin giyoth nm track karanna amarui mn hithanne..but serious offence ekk nm ithin ewath track karana krama thiyenwa..

    dark web wala CP sites karapu ewunuth track karala allagaththa ne..
     
    • Like
    • Sad
    Reactions: Asmodeus and Psiko

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    තමන්ගෙ ඩීටේල්ස් නොදී අලුත්ම සිම් එකක්, ඩොන්ගල් එකක් අරන්, අලුතෙන්ම ඉන්ස්ටෝල් කරපු බ්‍රව්සරේකින් ගියොත් අල්ලන්ඩ බෑ නේද..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ගොටාබෙ රාජපක්ස කියල ප්‍රොෆයිල් එකක් හදාගනින්. කවුරුවත් ගනන්ගන්නෙ නෑ.
     
    Colonel Shankar

    Well-known member
  • Apr 11, 2023
    193
    511
    63
    කොහොම කරත් අල්ලන්න පුළුවන් බං.

    අර එක්නැලිගොඩ ගිරිතලේ කෑම්ප් එකට අරං ගිය විදිය හොයා ගත්තේ අවුරුදු ගානකට පස්සේ. ඒ ඔක්කොම කරේ ෆෝන් වල සිග්නල් ට්‍රැක් උන විදියෙන්.

    අපි මේ හිනා උනාට පොලිසියට ඕවා සිම්පල් වැඩ. මහින්ද ජනධිපතිගේ කාලේ ෆෝන් කෝල් පවා රෙකෝඩ් කරා අවශ්‍ය අයගේ.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    Facebook Page එකක් හදලා ,

    එක හදපු කෙනාගේ තොරතුරු රජයට හොයාගන්න පුලුවන් ක්‍රම තියන්වඩ .

    අර ip adress වලින් එහෙම හොඅයනව කියන්නේ .

    දන්න කෙනෙක් කියන්න එහෙම පුලුවන්ද බයිද!

    කාටවත් හොයාගන්න බැරිවෙන්න Facebook Page ඉන්නේ කොහොමද ඉන්ටෙර්නට් එකේ.
    ක්‍රමේ හරිද දන්නේ නැහැ
    වෙන රටක Remote Desktop එකක් අරගෙන ඕක කරන්න බැරිද ?
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,551
    3,993
    113
    තමන්ගෙ ඩීටේල්ස් නොදී අලුත්ම සිම් එකක්, ඩොන්ගල් එකක් අරන්, අලුතෙන්ම ඉන්ස්ටෝල් කරපු බ්‍රව්සරේකින් ගියොත් අල්ලන්ඩ බෑ නේද..
    meka nam hoda idea 1k wage.

    habayi sim ekata signal ena area 1 hoya ganna puluwan ne.

    TOR or proxy ona weyi