කියහන් මේක කොහොමද වෙන්නෙ කියලා? 🤯🤯

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    කළු සල්ලි සරල සිංහලෙන්.
    01). ඔන්න හිතන්න මට තියෙනවා,
    • සුදු පාට පව්ඩර් විකුණලා හොයපු මිලියන 600ක්.
    • ලංකාවේ බිස්නස් එකක් පටන් ගන්න ආව මනුස්සයෙක්ගෙන් ගත්ත කප්පමකුත් තියෙනවා මිලියන 800ක්.
    • අධිවේගී පාරක් හදන්න අරගෙන ගහපු කොමිස් එකක් තියෙනවා මිලියන 900ක්.
    • පුරා වස්තුවක් හාරලා විකුණාගෙන ගත්ත මිලියන 200 කුත් තියෙනවා.
    ඔක්කොම මිලියන 2500යි. මෙයින් බාගයක් තියෙන්නේ රට. ඉතුරු බාගය මගේ අතේ තියෙන්නේ කෑෂ් වලින්.
    මට මුලින්ම ඕනා මේ අතේ තියෙන කෑෂ් ටික මගේ බැංකු පොතට දාගන්න.
    02). මහත්වරුනි, මෙච්චර විශාල ගණන් එකපාර එහෙම අපේ බැංකු පොතට දාන්න බෑ.
    ලැබුණු විදිය හොයාගන්න බැරි වත්කම් කියලා කෙලින්ම ඇතුලේ.
    ඉතින් මම කරන්නේ මම අල්ලා ගන්නවා YOU ටියුබර් කෙනෙක්. / කොත්තු හදන කෙනෙක්. / vlog හදන කෙනෙක්.
    එයාලට කියනවා රට පුරාම දාන්න කියලා කඩවල් ටිකක්. මම ඒ කඩවල් වල partner කෙනෙක්.
    ඒවායින් සත පහක ආදායමක් එන්නේ නෑ.
    හැබැයි අර මගේ අතේ තියෙන මිලියන 1000, මම එයාලට දෙනවා මෙන්න මේක තමයි කඩේ ආදායම කියලා පෙන්වන්න කියලා.
    මිලියන 1000ක් මාස දෙකෙන් සුදු පාට කරන්නේ එහෙමයි.
    සල්ලි සුදු වුණාට පස්සේ කඩේ වහලා දානවා.
    03). දැන් කොහොමද රට තියෙන ඒවා ගේන්නේ.
    ඒකට මම අල්ලා ගන්නවා පූජනීය ස්ථානයක්.
    එතනට හදලා දෙනවා TV චැනල් එකක්/ ලොකු මාලිගා වගේ විහාර/ විශාල වෙහෙර වහන්සේලා සුළු මුදලකින්.
    එයාලට කියනවා ගිණුමක් OPEN කරන්න කියලා පිටරට අයට ආධාර කරන්න.
    ඒකට ඇත්ත ආධරත් එනවා. ඒ අතරේ ශේප් එකේ මම මගේ මිලියන 1500ත් කොටස් වශයෙන් ඒකට දාගන්නවා පූජනීය ස්ථානය එක්ක කතාබහ කරගෙන.
    දැන් ඒවා සුදු සල්ලි වෙලා මගේ අතට ඇවිත් ඉවරයි.
    දැන් තියෙන්නේ උඩ ක්‍රමයට මගේ පොතට, ඒ ටිකත් දා ගැනීම පමණයි.
    04). ඔය තරුණයෝ මහන්සියෙන් පටන් ගන්න ව්‍යාපාර 90%ක් ඇත්තටම එහෙම මහන්සියෙන් පටන් ගන්න ඒවා නෙවෙයි. තද කළු පාටයි පිටිපස්ස පැත්ත.
    ඔය අලුත් අලුත් සුපිරි පූජනීය ස්ථාන වලට, ලොකු ලොකු අතු ඔක්කොම හේත්තු වෙලා ඉන්නේ, පින් කරගන්නත් නෙවෙයි. ඉස්සරහා රන්වන් පාට වුණාට ඔවායේ පිටිපස්ස කළු පාටයි.
    මේ ඔක්කොම කළු බිස්නස් මල්ලි. 🙂
    .copied

    පහතඡායාරූප ටික නිකං දැම්මේ ඒ අය නම් දුක් මහන්සියෙන් හම්බ කරලා තැනකට ආව කට්ටිය එයාලා ගැන ආඩම්බරයි අපිට 💪🏼💪🏼💪🏼💐😌


    IMG_5488.jpeg





    ඔය කඩ දාන්න, ක්‍රීම් හදන්න, පන්සල් හදන්න කවුද මුලින්ම සල්ලි දාන්නේ? ඒවයේ ආදායම කොහොමද හොර කරන්නේ? බොරු රිසිට් කඩන්නේ කොහොමද?
     

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    කඩයක් කරනකොට ආදායම් වියදම් ගිනුම්ගතකරනව. සැක හිතුන ගමන් බඩු බනිස්.
    Ethakota kohomada ban money laundering kiyanne? Okkoma bill pennanna epai. Badu gattuwa, sell kerepuwa, stock count eka.