කාටවත් හොයාගන්න බැරි වෙන්න internet එකේ සැරිසරම&#354

adun diviya

Member
Sep 4, 2016
7
0
0
කාටවත් හොයාගන්න බැරි වෙන්න internet එකේ සැරිසරම&#354

සාමාන්‍යයෙන් අපි වෙබ් බ්‍රව්සර් එකකකින් මොකක්හරි දෙයක් search කරොත් අපි search කරපු දේ ගැන තොරතුරු server වල රැදෙනවා .එතකොට අපේ තොරතුරු රැස් කරන අයට ඒවා ගන්න පුළුවන් .ඉතින් මම අද ඔයාලට කියල දෙන්න යන්නේ කාටවත් හොයාගන්න බැරිවෙන්න internet එකේ බාවිතා කරන විදිය.

images.jpg


දැන් මම ඔයාලට දෙන්නේ ඇමරිකානු නාවික හමුදාව බාවිතා කරපු වෙබ් බ්‍රව්සර් එකක්.මේකේ පවිච්චි කරනන්නේ අනියන් රවුටින් තාක්ෂණය.මේකෙන් search කරනකොට මොන යකෙකුටවත් අපි සේඅර්ච් කරන දේ හොයාගන්න බෑ.


මේ ලින්ක් එකෙන් වෙබ් බ්‍රව්සර් එක ඩව්න්ලෝඩ් කරගන්න.:lol::lol::lol: