කාටූන් ලොවින් සැබෑ ලොවට ආ යුවතිය....

rejectzion

Active member
  • May 14, 2011
    541
    237
    43
    කාටූන් ලොවින් සැබෑ ලොවට ආ යුවතිය....

    වීදුරු මෙන් දිලිසෙන විසල් නෙත් යුගල, රතු පැහැයෙන් යුතු දිගු කෙස් කලඹ, සුකොමල නාරි ලාලිත්‍ය අගවන මදහස, අතිශය සිහින් ඉග, මේ Anime සන්ස්කෘතියේ එන චරිතයක ලක්ශන ය.....නමුත් එවන් ලක්ශන් වලින් යුතු ජීවමාන තරුනියක් සිටී යයි මා කීවොත් ඔබ එය විශ්වාස කරන්වාද?

    cute-anime-girls-random-role-playing-8770080-300-300.jpg


    normal_anime_girl_-_brown_hair.jpg





    ඇය 19 හැවිරිදි යුක්‍රේන ජාතික තරුණියකි....නමින් ඇනස්තේශියා ය...ඇය ජපාන කාටූන සම්ප්‍රදායක් වන Anime වල අනුසාරයෙන් තම ප්‍රතිරූපය ගොඩනගාගත්තියකි.....Anime උන්මාදය නිසාම ඇය ඇගේ නම ෆුකුකාමී ලෙස්ට වෙනස් කරගෙන්ද ඇත.....



    488377_10151232743294574_2004080149_n.jpg


    මේ ඉන්නෙ ඇනතේශියා ෆුකුකුමී වෙන්න කලින්





    Anime චිත්‍ර වල දේහ ලක්ශන එලෙසම පෙන්වීමට ඇය අඩි 5 අගල් 2 ක් උස වූ තම හුරුබුහුටි ශරීරයේ බර අසාමාන්‍ය ලෙස අඩු කරගෙන ඇත.....එතෙකින් නොනැවතුනු ඇය සෑම දිනකම පැයක පමන කාලයක් තම දෑස් යුගල රූපලාවන්‍ය ද්‍රව්‍ය ආලේපයට මිඩන්ගු කරන්නීය...ඇය පවසන් ආකාරයට ඇගේ එකම බලාපොරොත්තුව ඇගේ දෑස් යුගල බෝනික්කෙකුගේ මෙන් ශල්‍යකර්මයකින් වෙනස් කරගැනීමයි.....



    මේ ඉන්නෙ ඇනතේශියා ෆුකුකුමී වුනාට පස්සේ
    Anastasia-Shpagina-anime6-550x412.jpg


    Anastasia-Shpagina-anime.jpg



    aHR0cCUzQSUyRiUyRm1lZGlhLnR1bWJsci5jb20lMkZ0dW1ibHJfbWJibHl0U3BYVDFxYm9xYnYuanBn


    Anastasia-Shpagina-anime8.jpg


    මේ මගේ 2නි Thread එක....ඔයාලගෙ අදහස් හුගක් වටිනවා....ස්තූතියි....
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    488377_10151232743294574_2004080149_n.jpg


    මේ ඉන්නෙ ඇනතේශියා ෆුකුකුමී වෙන්න කලින්

    මචෝ උඹට හොඳටම ෂුවර් ද,
    මේ පොටෝ එක එයාගෙමයි.. කියලා
    Ashley Greene කියලා හොලිවුඩ් නිළියක් ඉන්නවා..
    එයත් මේ වගේමයි බලන්න.
    එයාගේ Without Makeup Look එකත් මේකමයි....


    Ashley+Greene+Premiere+Summit+Entertainment+6is0sF1BqMyl.jpg


    Ashley-ashley-greene-7364175-877-1222.jpg

     

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    මචෝ උඹට හොඳටම ෂුවර් ද,
    මේ පොටෝ එක එයාගෙමයි.. කියලා
    Ashley Greene කියලා හොලිවුඩ් නිළියක් ඉන්නවා..
    එයත් මේ වගේමයි බලන්න.
    එයාගේ Without Makeup Look එකත් මේකමයි....


    Ashley+Greene+Premiere+Summit+Entertainment+6is0sF1BqMyl.jpg


    Ashley-ashley-greene-7364175-877-1222.jpg



    100% දන්නෙ නෑ බන්..... මෙයගෙ නම google කලහම එන්නේ මේ එක තමා....උඹ කියන Actress ටිකක් මේ වගේ තමා makeup නැති උනහම....හැබැයි ඉතින් මෙයත් makeup අයින් කලාම මෙහෙම බව තමා පේන්නේ....:cool: