කාටූන් ලොවින් සැබෑ ලොවට ආ යුවතිය....
වීදුරු මෙන් දිලිසෙන විසල් නෙත් යුගල, රතු පැහැයෙන් යුතු දිගු කෙස් කලඹ, සුකොමල නාරි ලාලිත්‍ය අගවන මදහස, අතිශය සිහින් ඉග, මේ Anime සන්ස්කෘතියේ එන චරිතයක ලක්ශන ය.....නමුත් එවන් ලක්ශන් වලින් යුතු ජීවමාන තරුනියක් සිටී යයි මා කීවොත් ඔබ එය විශ්වාස කරන්වාද?
ඇය 19 හැවිරිදි යුක්රේන ජාතික තරුණියකි....නමින් ඇනස්තේශියා ය...ඇය ජපාන කාටූන සම්ප්රදායක් වන Anime වල අනුසාරයෙන් තම ප්‍රතිරූපය ගොඩනගාගත්තියකි.....Anime උන්මාදය නිසාම ඇය ඇගේ නම ෆුකුකාමී ලෙස්ට වෙනස් කරගෙන්ද ඇත.....
මේ ඉන්නෙ ඇනතේශියා ෆුකුකුමී වෙන්න කලින්
Anime චිත්‍ර වල දේහ ලක්ශන එලෙසම පෙන්වීමට ඇය අඩි 5 අගල් 2 ක් උස වූ තම හුරුබුහුටි ශරීරයේ බර අසාමාන්‍ය ලෙස අඩු කරගෙන ඇත.....එතෙකින් නොනැවතුනු ඇය සෑම දිනකම පැයක පමන කාලයක් තම දෑස් යුගල රූපලාවන්‍ය ද්‍රව්‍ය ආලේපයට මිඩන්ගු කරන්නීය...ඇය පවසන් ආකාරයට ඇගේ එකම බලාපොරොත්තුව ඇගේ දෑස් යුගල බෝනික්කෙකුගේ මෙන් ශල්‍යකර්මයකින් වෙනස් කරගැනීමයි.....
මේ ඉන්නෙ ඇනතේශියා ෆුකුකුමී වුනාට පස්සේ
මේ මගේ 2නි Thread එක....ඔයාලගෙ අදහස් හුගක් වටිනවා....ස්තූතියි....