නෑ... නෑ.. මම කැමතිආ බාග්‍ය මිසිත් හල්ක්ට කැමති @PHBhagya
මේකත් මරු... මේ කාලෙම ගියා "හාවයි නරියයි" කාටූන් එකක්.ජාතික එකේ ගියා මතකඩ පෙන්ගුවින් කෙනෙක් එක එක රටවල් වලට ගිහින් සත්තුන්ට එහෙම උදව් කරනවා රතු පාට තොප්පියක් එහෙම දාගෙන යන්නේ. එකේ පටන් ගන්න කොට ඇත්ත පෙන්ගුවීන් කෙනෙක් පෙන්නලා පටන් ගන්නේ එක එක වැඩ කරනවා මන් කියුවේ theme එක කාටුන් එක පටන් ගත්තට පස්සේ එයා ඒක එක රටවල් වලටත් යනවා මන් හිතන්නේ ( pingu නෙමෙයි එකත් හොඳයි)
Crush එකක්. තාමත්.
