කාටූන්

Becca99

Junior member
  • Jun 7, 2022
    40
    78
    18
    තෝ පිරිමියෙක්නෙ යකූ නැත්තං හුල්ක් කියයිඇ
    එයා ලොකු වෙන දේවල්වලට කැමති ඇති. උඹට ඒක තේරුම් ගන්ඩ බෑනෙ.
    ඔයා බෙන් ටෙන් බලන්න ගේසි. ඒකෙ ලොකුත් වෙනවා පොඩිත් වෙනවා මරු.
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,107
    31,870
    113
    MV5BYjllNWE5Y2QtYzU4NC00NmFjLWEwM2MtOTI5NDliODhkOTBhXkEyXkFqcGdeQXVyNDM1ODc2NzE@._V1_.jpg


    images
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,198
    3,554
    113
    Kandy
    ඔයාලා ආසම කාටූන් එක මොකක්ද?
    Me: හල්ක්
    දඟරා වලිගා
    සූත්තර කිටී
    සිල්වාන්
    තව තියෙනවා මතක් උනාම දාන්නම්

    ෆැන්ටොමිට්
    බැන්ඩලේරො
    ------ Post added on Oct 28, 2023 at 6:52 PM

    ටිං ටිං
    හී මෑන්
    ස්කූබි ඩූ
    බලගතු බටනලාව
    ------ Post added on Oct 28, 2023 at 6:52 PM

    රජ ඉබ්බෝ
    සූරපප්පා
    ජස්ටිස් ලීග්
    ------ Post added on Oct 28, 2023 at 6:53 PM
     
    • Love
    • Like
    Reactions: NRTG and Geshi95

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    ඉස්සර cartoon metwork පරණ එක. එකේ යන කාටුන් පට්ට. එකේ තමයි ස්කූබි ඩූ එහෙම ඉස්සෙල්ලම බැලුවේ. තව එකේ ගියා කෙල්ලෙක් ඉන්න anime එකක් නම මතක නෑ එකත් පට්ට
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,421
    36,337
    113
    මැදමහනුවර
    ඉස්සර cartoon metwork පරණ එක. එකේ යන කාටුන් පට්ට. එකේ තමයි ස්කූබි ඩූ එහෙම ඉස්සෙල්ලම බැලුවේ. තව එකේ ගියා කෙල්ලෙක් ඉන්න anime එකක් නම මතක නෑ එකත් පට්ට
    Alice Academy
     
    • Love
    • Like
    Reactions: NRTG and Devadatta

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    ඔයාලට මතකද ගොඩක් ඉස්සර කාටුන් එකක් ගියා ලංකාවේ චැනල් වල පෙන්නුවා මන් හිතන්නේ හඩකවලත් නෙමේ පෙන්නුවේ. ජාතික එකේ ස්වර්ණවාහිනී එකේ ද කියලා මතකත් නෑ. බල්ලෙක් ගැන තමයි කතාව. ඒ බල්ලාගේ ඔලුවෙ චූටි කුරුලු පැටියෙකුත් ඉන්නවා නිල්පාට හරි කහ පාට හරි. ඒක මම හොයනවා හොයනවා නම සෙට් වෙන්නේ නෑ මතක නෑ චුට්ටක් වත් පොඩි කාලේ කෑමතීම එකක්.
     
    • Wow
    • Like
    Reactions: NRTG and Geshi95