කාට කාටත් හොඳ පාඩම්
මේක ඔයාල ඔක්කොටම ගොඩක් වටින කතාවක් කියල මට හිතෙනවා.ඒ නිසා ඒක මෙතන දාන්න හිතුණා.
මේක සිද්ද වෙලා දැන් වැඩි දවසක් ගත වෙලා නෑ. මගේ හොඳම යාලුවෙක් ඉන්නවා.ඌ කලින් ඉස්කෝලෙ ගියේ මොරටුවෙ වේල්ස්කුමර විදුහලේ.කොල්ලො ඉතින් ඉස්කෝලෙ යද්දි පොඩි පොඩි ලව් පටන්ගන්නව කියල දන්නවනෙ.මූත් ඉතින් වේල්ස්කුමරියක් එක්ක යාළු උනා.ඔහොම ටික දවසක් ලව කරගෙන ගියා.එතකොට මූ සාමාන්ය පෙළ කරන කාලෙ.ටික දවසකින්ම කෙල්ල මූට මට බෑ මේක කරගෙන යන්න කියල කිව්ව.මොකද කෙල්ල මේක කරල තියෙන්නෙ ඒකිගෙ පරණ කොල්ල ඒකිත් එක්ක තරහ වෙලා හිටපු කාලෙ උගෙන් පළි ගන්න හිතාගෙන.මූ එක්ක එහේ මෙහේ රවුම් ගැහුවම ඌට අප්සට් යන නිසා.කොල්ල ආපහු කෙල්ල පස්සෙන් ආවම මූට බූට් 1 තිබ්බ.ඔන්න ඔහොමයි කතාවෙ මුල ටික.
සාමාන්යපෙල ඉවර උණාට පස්සෙ ඌ ආපහු මෙහේ ඉස්කෝලෙට ආව.ඌ කලින් අර කියපු කෙල්ල සිරා කරපු නැති නිසා එච්චර දුකක් නම් තිබ්බෙ නෑ.මූට නම් මෙහෙදිත් කෙල්ලෙක් සෙට් උනා.ටික දවසක් ඔහොම ගෙවිලා ගියා.අර කෙල්ල මූට ආපහු කෝල් කරල කිව්ව අර කොල්ලව ආපහු අතෑරිය කියල.හැබැයි මූ එක්ක සෙට් වෙන්න ඒකිට ඕනකමක් තිබ්බෙත් නෑ.ඊට පස්සෙ තිබ්බෙ යාළු ෆිට් 1ක් විතරයි.
ඔන්න ටික දවසක් ඔහොම ගියාට පස්සෙ තමයි කතාවෙ හොඳම හරියට එන්නෙ.අපි දන්න තව අයියා කෙනෙක් ඉන්නව.ඌ වැඩ කරන්නෙ නේවි එකේ.මූට දවසක් නිකමට කෙල්ලෙක්ගෙ නම්බරයක් ඕන කියල මගේ යාළුවගෙන් ඉල්ලුවා.නේවි එකේ එකා නම් පොඩ්ඩක්වත් ලස්සන එකෙක් නෙවෙයි.මගේ යාළුව මූට එක පාරටම දුන්නෙ උගේ පරණ කෙල්ලගෙ නම්බර් 1.ඌට ඒකිත් එක්ක පොඩි තරහකුත් තිබ්බ නිසා තමයි එහෙම කරේ.ඒ උණාට ඒ කෙල්ල එහෙම කොල්ලොන්ට අහු වෙන්නෙ නැති කපටි කෙල්ලෙක් බව නම් ඌ දන්නව.ඒකි හොයන්නෙ ගොඩක් ලස්සන කොල්ලොන්වලු.ඉතින් ෆෝන් නම්බර් 1 දුන්නට ඒ වැඩේ හරියන්නෙ නෑ කියලත් ඌ දැනගෙන හිටියා.
ඔන්න ඉතින් මාසෙකට විතර පස්සෙ නේවි එකේ කොල්ල මට කෝල් කරා.ඌ කියනවා ඌ ඉන්නෙ හෙන අප්සට් එකේලු.ඇයි කියල ඇහුවම ඌ කියනව අර කෙල්ලව ගෙදරින් බන්දල දෙන්න හදනවලු.මම ඒත් පුදුම උණා.මොකද ඌ ඒ වෙලාවෙ අර කෙල්ලගෙ විස්තර හරියටම වගේ කිව්ව.ඌ කියන විදිහට ඌට කෙල්ලව සෙට් වෙලා.ඌ නම්බරේ ගනිද්දි කෙල්ල කවුද කොහෙද කියලවත් දැනගෙන හිටියෙ නෑ.අඩුම තරමෙ නමවත් දන්නෙ නෑ.මම පට ගාලා කෝල් එකක් දාල මගෙ යාලුවගෙන් ඇහුව උඹ අරූට කෙල්ලගෙ විස්තර කිව්වද කියල.මූ කිව්ව නෑ කියල.දැන් නම් මටත් සැකයක් ආව.නේවි එකේ එකා කියපු විස්තර ටික මම උගෙන් ඇහුවම ඌත් කිව්ව හරියටම හරි කියල.එතකොට මට තේරුනා එහෙනම් වැඩේ ඌට හරි ගිහින් තමයි කියල.කෝකටත් කියල මම නේවි එකේ එකාට අපේ ගෙදර එන්න කියල කිව්ව හරියට විස්තරේ අහගන්න.

කවදා හරි හොද පාඩමක් ඉගෙන ගනි.අපි කොල්ලෝ අපි දන්නවා අදරයක වටිනාකම
. අපි එවා ගොඩක් මහන්සිවේලා අවන්කව ජීවිතයට ලන් කර ගත්ත දේවල්..හොද කෙල්ලොත් ඇති ඒත් එයාලව හොයගන්න අමරුයි.