uba issellama kiyala tiyenne ape skul ekane..
macho uba koheda inne??
. මම නම් ඉන්නෙ ගොඩක් දුර... රත්නපුරටත් එහාaha.. aka aulak na..වැරදිලා බන් ඉස්කෝලෙත් කියවුනා... මම නම් ඉන්නෙ ගොඩක් දුර... රත්නපුරටත් එහා
matath oya wagema siddiyak thiyenawa jeewithe..මගේ ජිවිතෙත් ඔය වගේ කෙල්ලෙක් නිසා නැති වුනා ඒත් මම එකිට ශාප කරන්නේ නැහැ.කවදා හරි හොද පාඩමක් ඉගෙන ගනි.අපි කොල්ලෝ අපි දන්නවා අදරයක වටිනාකම
. අපි එවා ගොඩක් මහන්සිවේලා අවන්කව ජීවිතයට ලන් කර ගත්ත දේවල්..හොද කෙල්ලොත් ඇති ඒත් එයාලව හොයගන්න අමරුයි.
ඔයාට සුබම සුබ වෙසගක් වේවා...............!!![]()

matath oya wagema siddiyak thiyenawa jeewithe..
welawakata tharahai, eth welawakata ddukai
mage patiyane monawa unath kiyala hithenawa...![]()

මගේ ජිවිතෙත් ඔය වගේ කෙල්ලෙක් නිසා නැති වුනා ඒත් මම එකිට ශාප කරන්නේ නැහැ.කවදා හරි හොද පාඩමක් ඉගෙන ගනි.අපි කොල්ලෝ අපි දන්නවා අදරයක වටිනාකම
. අපි එවා ගොඩක් මහන්සිවේලා අවන්කව ජීවිතයට ලන් කර ගත්ත දේවල්..හොද කෙල්ලොත් ඇති ඒත් එයාලව හොයගන්න අමරුයි.
ඔයාට සුබම සුබ වෙසගක් වේවා...............!!![]()