matath oya wagema siddiyak thiyenawa jeewithe..
welawakata tharahai, eth welawakata ddukai
mage patiyane monawa unath kiyala hithenawa...![]()

මොනව උනත් මගේ පැටියනෙ කියල හිතල නම් මට දැන් හිතන්න බෑ...බොරු කියන්න දෙයක් නෑ සහෝ.. මටත් උනේ ඔය වගේම සිද්දියක් තමයි.මගේ කෙල්ලට ඕනි උණා ලයිසන් ගන්න.මම කොහොමවත් කැමති උනේ නෑ.අද පාරවල් වල යද්දි වෙන සිද්දි දකිනකොට කැමතිවෙන්න කීයටවත් හිතෙන්නෙ නෑනෙ,ඒ මම ආදරේ හින්ද කියල ඒකිට තේරුම් ගන්න බැරි උණා.අන්තිමට ඒකි ලයිසන් අරගෙන මගෙ ලයිසන් 1 කැපුව...මොනව උනත් මගේ පැටියනෙ කියල හිතල නම් මට දැන් හිතන්න බෑ...




ඒක මහ පිස්සු වැඩක් කියල හිතෙන්නෙ නැද්ද? ඔහොම නීති දැම්ම නම් ඔයාගෙ girl ඔයාව අත ඇරල ගියාම කිසිම පුදුමයක් නෑ. තමන්ගෙ ජීවිතේ ගැන තීරන ගන්න ඕන කෙනෙකුට අයිතිය තියෙනව. සිරාවට හිතල බලන්න යාලුවා. ඔහොම වැඩ කරනකොට ඔයාගෙ ආදරේ සාර්ථක වෙයි කියල හිතන්න අමාරුයි. කවුරුහරි ඔයාට ලයිසන් ගන්න එපා කිව්වොත් ඔයා නොගෙන ඉන්නවද? ඔහොම ගියොත් බස් වල යන්නත් බෑ අද වෙන දේවල හැටියට. ඉස්කොලෙ යන්නත් බෑ. රස්සාවකට යන්නත් බෑ. එහෙම ගියොත් ඉතින් ගෑනුන්ට හිරේ දැම්ම වගේ නෙ. 


