කාට හරි මේකේ අවුලක් පේනවද? :confused::confused::confused::confused::confused:
Sri_Sampath Well-known member Jan 26, 2010 14,738 12,765 113 Nov 11, 2016 #1 කාට හරි මේකේ අවුලක් පේනවද?
minipura Well-known member Jan 8, 2011 20,653 523 113 Nov 11, 2016 #4 Sri_Sampath said: Click to expand... වෙද මහත්තයා දීල තියෙන්නෙ කාඩියෝලොජිස්ට් කෙනෙක් දෙන ඒවා.....
ඉදිරියේ රාළ Well-known member Nov 17, 2011 4,784 549 113 idiriye.rala @ ජීමේල් . කොම් Nov 12, 2016 #6 minipura said: වෙද මහත්තයා දීල තියෙන්නෙ කාඩියෝලොජිස්ට් කෙනෙක් දෙන ඒවා..... Click to expand... DAMS උපාධිධාරීන්ට Pharmacology පුහුණුව තියෙනවා.
minipura said: වෙද මහත්තයා දීල තියෙන්නෙ කාඩියෝලොජිස්ට් කෙනෙක් දෙන ඒවා..... Click to expand... DAMS උපාධිධාරීන්ට Pharmacology පුහුණුව තියෙනවා.
Sri_Sampath Well-known member Jan 26, 2010 14,738 12,765 113 Nov 12, 2016 #7 ඉදිරියේ රාළ;20903316 said: DAMS උපාධිධාරීන්ට Pharmacology පුහුණුව තියෙනවා. Click to expand... ඒ කියන්නේ මේ ලෙඩවලට සිංහල බේත් නෑ කියන එක නේද
ඉදිරියේ රාළ;20903316 said: DAMS උපාධිධාරීන්ට Pharmacology පුහුණුව තියෙනවා. Click to expand... ඒ කියන්නේ මේ ලෙඩවලට සිංහල බේත් නෑ කියන එක නේද
ඉදිරියේ රාළ Well-known member Nov 17, 2011 4,784 549 113 idiriye.rala @ ජීමේල් . කොම් Nov 12, 2016 #8 Sri_Sampath said: ඒ කියන්නේ මේ ලෙඩවලට සිංහල බේත් නෑ කියන එක නේද Click to expand... නෑ. ඔය කරන වැඩේ වැරදියි. එතනයි ප්රශ්නෙ තියෙන්නේ. ඔහොම කරන්නෙ ඇයි කියල තමා හොයල බලන්න ඕනා.
Sri_Sampath said: ඒ කියන්නේ මේ ලෙඩවලට සිංහල බේත් නෑ කියන එක නේද Click to expand... නෑ. ඔය කරන වැඩේ වැරදියි. එතනයි ප්රශ්නෙ තියෙන්නේ. ඔහොම කරන්නෙ ඇයි කියල තමා හොයල බලන්න ඕනා.