කාට හරි මේක මතකද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,352
    21,476
    113
    මතකද කෙල්ලෙක් හොටෙල් එකේ ජනෙලිකින් වැටිල හෝ පැනල මැරුනා. තඩියෙක් ඇරෙස්ට් කරා. සෝශල් මීඩියා ට්ව් චැනල් සීන් එක පට්ට ගැහුවා.

    කෝ ඒකට මොකක්ද උනේ කියල කොහේවත් කිව්වද? 😂😭😂😭😂😭😂😂😂😂😂
    ඒක යට යන්න වෙන සීන් එකක් එනකන් විතරයි ඔක්කොම. 🙄🙄🙄

    ඕක එකක් විතරයි. තව කීයක් ඔහොම යට වෙලා යනවද.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,951
    113
    සින්හලුට ඕනම දෙයක් මතක තියෙන්නේ සති දෙකයි කියල ප්‍රභාකරන් සරුත් කිව්වලුනේ
     
    • Haha
    Reactions: imhotep

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,879
    93
    මතකයි.

    කොහොමත් එකම සෙට් එකක් තමා ඕවා පට්ට ගහන්නේ.. මිනීකාක්කෝ වගේ තමා..
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,587
    14,528
    113
    බදුර්දීන් සෑර්ගෙ ගෙදර වැඩට හිටිය ළමය මරපු එක
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    ඉතින් අනුන්ගෙ ප්‍රශ්න ගැන හිතහිතා ඩිප්රෙෂන් හදාගන්නද කියන්නෙ පෙන්නයෝ
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,335
    4
    16,128
    113
    එ‍්වා නෙවෙයි හුත්තො තොපිට මතකද පොල් තෙල්වල aflatoxin? 🤣🤣

    තව තියෙනවා

    ඉස්කොලේ කෙල්ලන්ගෙ අයිස්
    කොත්තුවල වඳ බෙහෙත්
    හාල්වල ආසනික්
    කිරිපිටිවල මෙලමයින්
    IR තර්මොමීටර්
    එක්ස්ප්‍රස් පර්ල් සහ පරිසර හානිය
    ධම්මික පැණිය
    සුවධරණි පානය
    සමාජ දුරස්ථභාවය
    ඔක්සිජන් මනින ඔක්සිමීටර්
     

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,388
    1
    5,081
    113
    Sin-tertainment Den
    1692199423423.jpeg
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    705
    859
    93
    ලංකාව control කරන්න topic 52i ඕනේ කියන්නේ ඕකටනේ.😅
     

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,388
    1
    5,081
    113
    Sin-tertainment Den
    එ‍්වා නෙවෙයි හුත්තො තොපිට මතකද පොල් තෙල්වල aflatoxin? 🤣🤣

    තව තියෙනවා

    ඉස්කොලේ කෙල්ලන්ගෙ අයිස්
    කොත්තුවල වඳ බෙහෙත්
    හාල්වල ආසනික්
    කිරිපිටිවල මෙලමයින්
    IR තර්මොමීටර්
    එක්ස්ප්‍රස් පර්ල් සහ පරිසර හානිය
    ධම්මික පැණිය
    සුවධරණි පානය
    සමාජ දුරස්ථභාවය
    ඔක්සිජන් මනින ඔක්සිමීටර්
    හුත්තෝ තොට මතක ද ජපානේ යෙන් ට්‍රිලියනේ?
     
    • Love
    Reactions: kasun090354t