මතකද කෙල්ලෙක් හොටෙල් එකේ ජනෙලිකින් වැටිල හෝ පැනල මැරුනා. තඩියෙක් ඇරෙස්ට් කරා. සෝශල් මීඩියා ට්ව් චැනල් සීන් එක පට්ට ගැහුවා.
කෝ ඒකට මොකක්ද උනේ කියල කොහේවත් කිව්වද?

ඒක යට යන්න වෙන සීන් එකක් එනකන් විතරයි ඔක්කොම.

ඕක එකක් විතරයි. තව කීයක් ඔහොම යට වෙලා යනවද.
කෝ ඒකට මොකක්ද උනේ කියල කොහේවත් කිව්වද?
ඒක යට යන්න වෙන සීන් එකක් එනකන් විතරයි ඔක්කොම.
ඕක එකක් විතරයි. තව කීයක් ඔහොම යට වෙලා යනවද.