කාඩ්බෝඩ් මිලදී ගන්න අය ඉන්නවද?

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    කාඩ්බෝඩ් මිලදී ගන්න අය ඉන්නවද?

    මචන්ලා මගේ කාඩ්බෝඩ් වගයක් තියෙනවා. ඒ ටික විකුණගන්න ඕන. එකතු කරන කවුරු හරි ඉන්නවද? මම මීගොඩ ඉන්නෙ.