කාඩ්බෝඩ් වල ප්‍රින්ට් කරන්න පුළුවන් printer සහ කොල මොනාද?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    මචන්ලා bookmark , සහතික, නොර්මල් පොත් කවර වගේ දේවල් print කරන්න හොද home use කරන්න පුළුවන් printers මොනාද තියෙන්නේ? photo paper වගේ දිලිසෙන්නේ නැතිව මැට් finish එකක් එනවනම් හොදයි .

    Quality එක සාමාන්‍යන් තිබ්බම ඇති. A4 4ක 5ක වගේ ගනකම තියෙන ලාබම කොලයක් ඕන.
     
    • Like
    Reactions: kinkon

    vito

    Well-known member
  • May 5, 2008
    10,975
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    මචන්ලා bookmark , සහතික, නොර්මල් පොත් කවර වගේ දේවල් print කරන්න හොද home use කරන්න පුළුවන් printers මොනාද තියෙන්නේ? photo paper වගේ දිලිසෙන්නේ නැතිව මැට් finish එකක් එනවනම් හොදයි .
    suspicious-eyes-serious.gif
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,815
    13,004
    113
    ලංකාවේ.. ලංකාවේ

    CONQUEROR පේපර් ගැන නේ කතා කලේ​

    https://papyruspapers.lk/product-category/by-brand/conqueror-by-brand/

    මේක හොදයි. එත් ලේසර් ප්‍රින්ට් ටිකක් අල්ලන්නේ නැති ගතියක් තියනවා....
    ෆොටෝ paper තියනවා ග්ලොස් මැට් දෙකෙන් ම.
    කොටුවේ ප්කුමාර වීදියට ගියා නම් එතනින් බලලා ඔය බෝර්ඩ් තෝරාගන්න පුළුවන්....
     
    • Like
    Reactions: pdkuma

    pdkuma

    Well-known member
  • May 22, 2016
    638
    768
    93
    කාඩ්බෝඩ් කිව්වෙ මොන වගේ gsm එකක් තියෙන ඒවද. සාමාන්‍ය ලේසර් ප්‍රින්ටර් එකෙනුත් gsm ගාන ටිකක් වැඩි ඒව ප්‍රින්ට් කරන්න පුලුවන්. ප්‍රින්ට් එක දානකොත් select කරන්න paper එකේ gsm එක හරි thickness එක. මමත් photocopy machine එකෙනුයි නෝමල් laser printer එකෙනුයි gsm 80ට වැඩි ඒව ප්‍රින්ට් කරනව.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,107
    10,684
    113
    HP OfficeJet 7110 Wide Format Printer එකක් ගන්න ඕන දෙයක් print කරන්න පුළුවන් බං