konkaa kolacongo වගේ නමක් තියෙන පේපර් එකක් තියෙනවා, නම හරියටම මතක නෑ
මචන්ලා bookmark , සහතික, නොර්මල් පොත් කවර වගේ දේවල් print කරන්න හොද home use කරන්න පුළුවන් printers මොනාද තියෙන්නේ? photo paper වගේ දිලිසෙන්නේ නැතිව මැට් finish එකක් එනවනම් හොදයි .
Conqueror Papercongo වගේ නමක් තියෙන පේපර් එකක් තියෙනවා, නම හරියටම මතක නෑ