කාඩ් එකෙන් ගෙවනකොට පරිස්සමින්.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    ඩරාස් එකේ උන්ට බැනල වැඩක් නෑ ඉතින්. උන් ඉල්ලලන ඉල්ලන හැම එකාගෙම ඩීටෙල් දෙන්න ගියොත් උන්ට බිස්නස් එක කරගන්න වෙන් නෑනෙ.

    OTP නැතුව පේමන්ට් ගිය විදිය හොයල බැලුව නන් හරි
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Best Precaution is to remember or write CVV number in a book (or Any other method), then scratch the CVV number from CC. :yes:
    cvv.png
     
    Dreamer2019

    Active member
  • Oct 26, 2021
    105
    170
    43
    Always try to tap and pay with mobile from apple pay(should be a way for android as well).
    in that way no need to use physical card at all.
    AFAIK, most of the shops and businesses are using contactless readers now
     
    • Like
    Reactions: Quick_Silver

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    This is a poor handling of dispute by LOLC. If a customer disputes a transaction on credit card (not debit card), the bank should initiate a chargeback and refund the customer. From there, it's the bank and the merchant who has to do all the investigations.

    It is always recommended to use a reputed bank's credit cards who know how to handle chargebacks and disputes. These non-banking financial institutes suck when it comes to customer service.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    බැන්කුවෙ එකවුන්ට් දෙකක් තියාගන්න. ඔන්ලයින් පේමන්ට් එකක්/හොටෙල් එකකට යනකොට, පඩිය වැටෙන එකෙන් අනිත් එකට ඔන්ලයින් සල්ලි දාගන්න.
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    බැන්කුවෙ එකවුන්ට් දෙකක් තියාගන්න. ඔන්ලයින් පේමන්ට් එකක්/හොටෙල් එකකට යනකොට, පඩිය වැටෙන එකෙන් අනිත් එකට ඔන්ලයින් සල්ලි දාගන්න.
    Meka Credit Card 1kata karanna bahane bn.. Debit nam ok..
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,652
    113
    බැන්කුවෙ එකවුන්ට් දෙකක් තියාගන්න. ඔන්ලයින් පේමන්ට් එකක්/හොටෙල් එකකට යනකොට, පඩිය වැටෙන එකෙන් අනිත් එකට ඔන්ලයින් සල්ලි දාගන්න.

    මේ වැඩේ තමා මම කරන්නෙ. ප්‍රධාන අකවුන්ට් එකට කාඩ් එකක්වත් ලින්ක් කරලා නැහැ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    This is a poor handling of dispute by LOLC. If a customer disputes a transaction on credit card (not debit card), the bank should initiate a chargeback and refund the customer. From there, it's the bank and the merchant who has to do all the investigations.

    It is always recommended to use a reputed bank's credit cards who know how to handle chargebacks and disputes. These non-banking financial institutes suck when it comes to customer service.

    බැන්කුවෙ එකවුන්ට් දෙකක් තියාගන්න. ඔන්ලයින් පේමන්ට් එකක්/හොටෙල් එකකට යනකොට, පඩිය වැටෙන එකෙන් අනිත් එකට ඔන්ලයින් සල්ලි දාගන්න.

    මාත් මේ දෙක කියන්න ආවෙ

    වෙන කවුරු හරි පේමන්ට් එක කරලා නං ඩිස්පියුට් එකක් දාල ඒ සල්ලි ගන්න පුලුවන්. ඩරස් එකට කතා කරලා වැඩක් නැහැ

    මම නං ඔය සුවර් නැති සයිට් වලට පේ කරන්න වෙනම ඩෙබිට් කාඩ් එකක් තියං ඉන්නවා ඒකට ඔන්ලයින් බෑන්කින් වලින් සල්ලි දාල තමයි පේමන්ට් කරන්නෙ.

    තව එකක්
    ඔය වගේ සීන් එකක මම දන්න එකෙක්ට වෙලා අන්තිමට හොයලා බැලුවම උගේ පුතා කාඩ් එකේ අංකෙ බලාගෙන ඔන්ලයින් ඕඩර් වගයක් දාල. ඕකත් ඔය වගේද දන්නෙ නැහැ
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Non vbv card එකක් වෙන්න ඇති

    LOLC එකේ දෙනවා ඇත්තේ ඕවා

    Card එකක් ගද්දි chip and pin දෙකම තියෙන එකක් ගන්න එක තමා හොඳ
    Atleast make sure card is 3d secured
     
    • Like
    Reactions: Ozone4

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    මාත් මේ දෙක කියන්න ආවෙ

    වෙන කවුරු හරි පේමන්ට් එක කරලා නං ඩිස්පියුට් එකක් දාල ඒ සල්ලි ගන්න පුලුවන්. ඩරස් එකට කතා කරලා වැඩක් නැහැ

    මම නං ඔය සුවර් නැති සයිට් වලට පේ කරන්න වෙනම ඩෙබිට් කාඩ් එකක් තියං ඉන්නවා ඒකට ඔන්ලයින් බෑන්කින් වලින් සල්ලි දාල තමයි පේමන්ට් කරන්නෙ.

    තව එකක්
    ඔය වගේ සීන් එකක මම දන්න එකෙක්ට වෙලා අන්තිමට හොයලා බැලුවම උගේ පුතා කාඩ් එකේ අංකෙ බලාගෙන ඔන්ලයින් ඕඩර් වගයක් දාල. ඕකත් ඔය වගේද දන්නෙ නැහැ
    Full tweet 1 balapn reason 1 tiyenawa..
     
    • Like
    Reactions: NEMISIS

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    මේක ඇත්තක් කියලා හිතනවා. කාඩ් දෙනකොට පරෙස්සම් වෙන්න

    I think daraz doesn't require OTP. not sure why that is. But if so it can be dangerous since most save their details on a site or browser itself.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    බැන්කුවෙ එකවුන්ට් දෙකක් තියාගන්න. ඔන්ලයින් පේමන්ට් එකක්/හොටෙල් එකකට යනකොට, පඩිය වැටෙන එකෙන් අනිත් එකට ඔන්ලයින් සල්ලි දාගන්න.
    ☝️:yes: