කාඩ් ගේම්ස්?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    කාඩ් ගේම්ස් වලට ආස කවුද ඉන්නෙ. ඕමි, 304, පොකර්. මේවා ඔන්ලයින් ප්ලේ කරන්න පුලුහන් දැන් නේ?. එතකොට ජියෝ ගෙසර්. මේ වගේ ගේම්ස් ප්ලේ කරන්න ඔන්ලයින් කොමියුනිටීස් නැද්ද?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    බූරුවා ගහමු
    බූරුවා ගහන්න ක්‍රමයක් නෑ. ඔන්ලයින්
    304,504 තමා. ඕමි නං වැඩක් නෑ
    මේකට නම් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් තියනවා. ඔන්ලයින්. 304 දන්න අය තමා අඩු. මම නම් දන්නවා

    මේක තමයි හොදම..
    කොහොමද ගහන්නේ. online
    ------ Post added on Jan 29, 2026 at 8:46 PM
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala
    කාඩ් ගේම්ස් වලට ආස කවුද ඉන්නෙ. ඕමි, 304, පොකර්. මේවා ඔන්ලයින් ප්ලේ කරන්න පුලුහන් දැන් නේ?. එතකොට ජියෝ ගෙසර්. මේ වගේ ගේම්ස් ප්ලේ කරන්න ඔන්ලයින් කොමියුනිටීස් නැද්ද?
    btw, try Bridge with a glass of brandy 🥃
     
    • Like
    Reactions: jamiezue