කාඩ් බෝඩ් පෙට්ටි ගන්න තැනක්

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Mcn වෙනම company තියෙනවා නේ. වැල්ලවත්ත වත්තල පැත්තේ
    ගෑස් පහ හන්දියේ තියෙනවා කඩවල් සෙට් එකක්. හෙට ඒ පැත්තේ යනවා ඕනි නම් බලලා කියන්නම්

    නුවර අලිමුඩූක්කුවේ නැද්ද 🤔
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Mcn වෙනම company තියෙනවා නේ. වැල්ලවත්ත වත්තල පැත්තේ
    ගෑස් පහ හන්දියේ තියෙනවා කඩවල් සෙට් එකක්. හෙට ඒ පැත්තේ යනවා ඕනි නම් බලලා කියන්නම්

    නුවර අලිමුඩූක්කුවේ නැද්ද 🤔
    තිබ්බේ නෑ බන්
    ඔබ තුමා කොයි පලාතේද? පිටකොටුවේ තියනවා
    එච්චර දුර ඉදන් අරන් එන්න අමාරුයි බන්
    Gas paha kittuwa thiyenawa.
    දුරයි බන්
    packmart, kotugodella st.
    ali mudukkuwa
    එකේ තිබ්බේ නෑ බන්
    දුරයි බන්