වටේ මොකුත් ප්රින්ට් කරලා නැති කාඩ් බෝඩ් පෙට්ටි ගන්න තැනක් තියෙනවද ?
ඔබ තුමා කොයි පලාතේද? පිටකොටුවේ තියනවාවටේ මොකුත් ප්රින්ට් කරලා නැති කාඩ් බෝඩ් පෙට්ටි ගන්න තැනක් තියෙනවද ?
තිබ්බේ නෑ බන්Mcn වෙනම company තියෙනවා නේ. වැල්ලවත්ත වත්තල පැත්තේ
ගෑස් පහ හන්දියේ තියෙනවා කඩවල් සෙට් එකක්. හෙට ඒ පැත්තේ යනවා ඕනි නම් බලලා කියන්නම්
නුවර අලිමුඩූක්කුවේ නැද්ද![]()
එච්චර දුර ඉදන් අරන් එන්න අමාරුයි බන්ඔබ තුමා කොයි පලාතේද? පිටකොටුවේ තියනවා
දුරයි බන්Gas paha kittuwa thiyenawa.
එකේ තිබ්බේ නෑ බන්packmart, kotugodella st.
ali mudukkuwa
දුරයි බන්Pettah