කාඩ් මගින් විදේශ ගනුදෙනු කරද්දී සියයට 2.5 ගාස්තුව 7 දක්වා ඉහළට

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් මඟින් සිදු කෙරෙන විදේශීය ගනුදෙනු සඳහා වන විනිමය අනුපාතයට එකතු කරන ලද අතිරේක ගාස්තුව දේශීය බැංකු විසින් ඉහළ දමා ඇති බව අද (15) ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
    දැනට අදාළ වන අනුපාතය සියයට 2.5 කි. මෙම අනුපාතය සියයට 6-7 දක්වා වැඩි කිරීමට බැංකු තීරණය කර ඇති බව ඩේලි මිරර් වාර්තා කළේය.

    ඉහළ නැංවීමේ සංශෝධනය පිළිබඳව සමහර බැංකු සිය කාඩ්පත් හිමියන්ට දැනටමත් දැනුම් දී ඇති අතර අනෙක් ඒවා ඉදිරි දින කිහිපය තුළදී තම ගනුදෙනුකරුවන්ට දැනුම් දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    බැංකු අංශ ආරංචි මාර්ග වලට අනුව, නව අනුපාතය සමඟ කාඩ්පත් හිමියෙකුට විදේශීය ගනුදෙනුවක් සිදු කරන සෑම අවස්ථාවකම එක්සත් ජනපද ඩොලරයකට ශ්‍රී ලංකා රුපියල් රුපියල් 222 කට ආසන්න මුදලක් ගෙවීමට සිදු වන බව මෙම වාර්තාව වැඩිදුරටත් පවසයි.

    ආතල් නේ..
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    බඩුවක් ගේනකොට (Amazon, Aliexpress, etc.) ඒක ඩිලිවරි කරලා දෙනවනන් කමක් නෑ, හිඟන්නගේ පාත්තරේට හෙනහුරා වැටුනා වගේ තියෙයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,797
    113
    බැංකු අංශ ආරංචි මාර්ග වලට අනුව, නව අනුපාතය සමඟ කාඩ්පත් හිමියෙකුට විදේශීය ගනුදෙනුවක් සිදු කරන සෑම අවස්ථාවකම එක්සත් ජනපද ඩොලරයකට ශ්‍රී ලංකා රුපියල් රුපියල් 222 කට ආසන්න මුදලක් ගෙවීමට සිදු වන බව මෙම වාර්තාව වැඩිදුරටත් පවසයි.

    222 da 213 da?

    dan 203-204 ne kapenne (199*102.5%)

    199*107% = 213 ne?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,797
    113
    199 buying rate neda
    selling rate wenne oka ekathu wela ne?

    kiwwa wagema 212 wela

    iALH3dD.png