උඹේ කතාවෙන්ම පේනවා උඹේ අම්මා මොන ජාතියෙ බඩුවක් ද කියලා
ube maha wesi gen eka ahaganin. hadi gawiyan thoge pawulama. amana balla. maha eki mona wesa kame gihin da manda tho wage pnnayek hadala thiyene. tho wadagath ekek nam hariyata katha karanawa thama. tho awith wesa pakek. kalakaniya. ratata kelawenakan balan inna. padada balla. maha wesi mewata waga kiyana ona.
2osama ponna wesawa thama. uta dan thama bithara wala ganan, pasku pra, mathak wela thiyene. maha wesi awurudu ganak nidiya gena idala thiyene. pakaya. minisunta katha karana danna
------
Post added on Oct 22, 2024 at 11:55 AM
අනිවර්යයෙන්ම මේ කාදින්ල් කියන්නේ දේශපාලන ජීවියෙක්
kari ponaya. thota penne nada anith un palanaya karadi ratata kela karapuwa. wesa gani thopilata kiyala dila naha. mewath kiyawapan. ponnaya
මෙයට වසර කිහිපයකට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය රාජගිරිය ප්‍රදේශයේ පිහිටි සිනමා නිළි සබීතාගේ සැමියාට අයත් යයි ප්‍රචාරය වූ පෞද්ගලික ගොඩනැඟිල්ල පාවිච්චියට පෙර ඒ් සඳහා රජය ලබාදුන් රුපියල් කෝටි 63ක තැන්පතු මුදල මේ වන තෙක් ආපසු අමාත්‍යාංශයට ලබාගෙන නැතැයි කෘෂිකර්ම අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි.
මේ පිළිබඳව කළ විමසුමකදී එම අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ පවසා ඇත්තේ 2021.04.07 දින කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරිය ප්‍රදේශයේ පිහිටි අදාළ ගොඩනැඟිල්ලෙන් බත්තරමුල්ලේ පිහිටි ගොඩනැඟිල්ලට ගෙන ගියද මෙම තැන්පතු මුදල ආපසු ලබා දී නැති බවයි. මේ සම්බන්ධයෙන් අදාළ ගොඩනැඟිල්ල අයිති පාර්ශ්වයන්ට කීප වතාවක් අමාත්‍යාංශය මඟින් දැනුම් දී තිබුණද එම තැන්පතු මුදල ලබාදෙන නිශ්චිත ක්‍රමවේදයක් හෝ කාලයක් දැනුම් දීමට ඔවුන් අපොහොසත් වී තිබේ. එබැවින් එම පාර්ශ්වයන්ට නඩු පැවැරීමට නීතිපතිවරයා වෙත භාර දුන් බව ද ලේකම්වරයා පැවැසීය.
පසුගිය රජයන් සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ යම් යම් අක්‍රමිකතා සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකිරීම් ආරම්භ කර ඇති බවත් වික්‍රමසිංහ මහතා අදහස් ද පළ කළේය. ‘පසුගිය වසර ගණනාවක් තුළ කෘෂිකර්ම අමාත්‍යාංශය තුළ සිදු වී ඇති යම් යම් අක්‍රමිකතා දැන් අනාවරණය වෙමින් තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍යාංශය පසුගිය කාලයේ පෞද්ගලික ගොඩනැඟිල්ලක පවත්වාගෙන යාමේ දී රුපියල් කෝටි 63ක තැන්පතු මුදලක් ලබා දී තිබෙනවා. මේ වගේ ගනු-දෙනුවකදී සාමාන්‍යයෙන් බැංකුවකින් බැඳුම්කරයක් ලබා ගන්නවා. එසේ අරගෙනත් නෑ. දැනට එම ගොඩනැඟිල්ල එම අයිතිකරුවන්ට භාරදීලා තියෙන්නේ. නමුත් තවමත් එම තැන්පතු මුදල ලබාගෙන නැහැ. තැන්පතු මුදල පිළිබඳව විමසූ විට ඔවුන් කල්මරමින් එය ලබාදීම ගැන පැහැදිලි පිළිතුරු ලබා දෙන්නේ නෑ. රුපියල් කෝටි 63ක මුදලක් 2021- 2024 දක්වා කාලය තුළ බැංකුවක තැන්පත් කළා නම් අතිවිශාල පොලියක් ලබා ගන්න පුළුවන්.
මේ වගේ සිද්ධි ගණනාවක් තිබෙනවා. පොහොර බෙදාහැරීමේ කටයුතු සම්බන්ධයෙන්ද පසුගිය කාලයේ විවිධ අක්‍රමිකතා සිදුව ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ ගැනත් ඉදිරි කාලයේ දී විමර්ශන ආරම්භ කරනවා' යැයි ද ලේකම්වරයා අවධාරණය කළේය.
සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියා වන උපාලි ජයසිංහට අයත් බව කියන රාජගිරිය ප්‍රදේශයේ පිහිටා ඇති මෙම අති නවීන ගොඩනැගිල්ලක් කෘෂිකර්ම අමාත්‍යංශයේ භාවිතයට 2016 වසරේ හිටපු ඇමති දුමින්ද දිසානායක මැදිහත්ව මාසිකව ලක්ෂ 245 ක කුලී පදනමින් ලබාගෙන තිබුණත් මුලදී කිසිදු ප්‍රයෝජනයක් නොගෙන මාස ගණනාවක් තිස්සේ නිරපරාදේ අගුළු දමා තිබීමෙන් මහජන මුදල් කෝටි 27 කට ආසන්න නාස්තියක් සිදු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට පවා ලක්විය.අවසානයේ දීර්ඝ ප්‍රමාදයකින් පසු අමාත්‍යංශයේ නව ගොඩනැගිල්ලේ කටයුතු 2018 වසරේ ඇරඹිණි.
මෙහි සිදුවූ මූල්‍ය අක්‍රමිකතා විමර්ශනයට කෝපා කමිටුව රැස්වූ අතර කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා සබීතා පෙරෙරා මහත්මියගේ සැමියාට අයත් ඩී. පී. ජේ. ගොඩනැගිල්ල ලබාගැනීමට ගිවිසුම් අත්සන් කිරීම අවස්ථාව වන විට උපකරණ මිලට ගැනීමට හා විවිධ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1 යි ලක්‍ෂ 330 ක මුදලක් වැයවී තිබූ බව 2019 අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබාදී තිබුණි.
2020 නව රජය බලයට පැමිණි පසු එම ස්ථානයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය ඉවත් විය.
------
Post added on Oct 22, 2024 at 11:59 AM