කාඩිනල් ට විනය පරීක්ෂණ

Bigfatbaby

Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    ඕක කරන්න ඕන දෙයක්. පාස්කු සීන් එකට කතා කරන එක වෙනම දෙයක්. ඒත් ඔය වෙසිගෙ පුතා මුල් පාර ගෝටට කඩේ ගිහින් මේ පාර ලපයට කඩේ ගියා. කොටින්ම පල්ලිය වේස කමේ යැව්වා. උන් දෙන්නම අන්තිමට කලේ පුකේ ඇරපු එක තමා. එක එකාට පුක දීලා බුද්දාගමට වෙලා තියෙන දේ බලපන්. මූ හිටියොත් කතෝලික උන්ටත් එච්චරම තමා.
    Kiristhiyani unta kadinal aithi naneda Siripala? Un me kardinal polish genada danne ne koyanne
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,369
    100,248
    113
    පැමිණිලි කරන්න යන තැන අය කරලා තියෙන ඒවගේ හැටියට මේවා සුළු දේවල්. පෙස්සම අරගෙන කුණු බක්කියට දාලා උන් ටික හිනා වෙයි. මුන් අපි ගැන කියවල නැද්ද කියලා.
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    ශ්‍රී ලාංකික ක්‍රිස්තියානි සංසදය විසින් වතිකානුවට පැමිණිල්ලක් කර කාඩිනල් රන්ජිත් මැල්කම් ගේ තනතුර ඉවත් කිරීමට පියවර ගන්න යයි.

    මේ අනුව පරීක්ෂණය අවසන් වන තුරු වතිකානුවට කැඳවීමක් කරනු ඇත .

    වැරදි කරු වුනොත් කාඩිනල් තනතුර ඉවත් කිරීමට කටයුතු කෙරේ.

    දේශපාලනය පල්ලියේ යාඥා කාලයේ යොදාගැනීම සහ දේශපාලකයින් ආරක්ෂා කිරීම ට එරෙහිව ආගමකින් තොරව සියලු දෙනාගේ සහාය අපේක්ෂාකරන බව සංසදය පවසයි.

    රැළියක් සංවිධානය කොට පාගමනකින් කොළඹ වෙත පැමිණීමට නියමිත බවද ඒ දින වකවානු ඉදිරි යේ දැන්වීමට කටයුතු කරන බවද ඔවුන් පවසයි .

    කාඩිනල් ඉවත්කරමු!

    පාස්කු ප්‍රහාරයේ චුදිතයින්ට දඬුවම් දෙනු !

    දේශපාලුවන් ආරක්ෂා නොකරමු!
    Eya kalin gotata support kara neda
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,999
    15,486
    113
    New Zealand
    උඹේ තාත්තා උඹට කතා කරන විදියට මෙතන කමෙන්ට් දාන්න එපා 🤭 🤭

    මේකයි සීන් එක, කිසිම වග විබාගයකින් තොරව හැම එකාටම චෝදනා එල්ල කරන සම්ප්‍රදාය පටන් ගත්තේ සහ ජයටම කරන් යන්නේ ජෙප්පො. දැන් උන්ටම ඒක පාරාවලල්ලක් වෙලා. ගම්මන්පිලයාගෙ ජාතකේ හොයන්න කලින් කරන්න ඕන ඔය රවී/ශානි ඩබල පොඩ්ඩක් අයින් කරලා ඕක ඉවර කරලා ඊටපස්සෙ මොකද කරන්නෙ කියලා තීරනයන කරන්න එක. නැතුව ඕක නිසා තමන්ගෙ රෙදි ගැලවුන දුකට තියෙන ලැජ්ජාවට හෝද හෝද හෑලි ලියන එක නෙවී කරන්න ඕනා.

    කාර්ඩිනල් කියන්නෙ අමු කැරියා. ඒක ගොඩක් උන් දන්නවා.

    ------ Post added on Oct 22, 2024 at 12:44 PM
    උබ හිතනවද අනුර පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයව අල්ලයි කියලා? මට නම් අල්ලනකල් ෂුවර් නෑ. දේශපාලකයෝ කියන්නේ අවස්ථාවාදියෝ. එකපගෙක්වත් විශ්වාසකරන්න බෑ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    කවුද මහ මොළකරු?
    මේක තමයි මටත් තේරෙන්නේ නැත්තේ. මට හිතන්නේ මහා මොලකරු ගොට කියල හිතනවා ඇති. ගෝටට බලයට එන්න බෝම්බ පිපිරුව කියන එක. මේකේ කිසි පදනමක් නැති කතාවක්.

    කාදිනල් තුමා ගැන විශ්වාසය මේකෙන් නැති වුණා. මේ වාර්තාව පිළිගන්නේ නැතිලු. එහෙනම් මොන වාර්තාවද පිළිගන්නේ?
    වාර්තා සකස් කරලා තියෙන්නේ හිටපු විනිසුරුවන් විසින් සාක්ෂි මත පදනම්ව.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    උබ හිතනවද අනුර පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයව අල්ලයි කියලා? මට නම් අල්ලනකල් ෂුවර් නෑ. දේශපාලකයෝ කියන්නේ අවස්ථාවාදියෝ. එකපගෙක්වත් විශ්වාසකරන්න බෑ
    මචන් ප්‍රශ්නේ තියෙන්නෙ එකෙක්ටවත් ඕන ප්‍රශ්නෙ විසඳන්න නෙවී බන්, උන්ට ඕන උත්තරේ හරි උත්තරේ කියලා කියාගන්න. දැන් බලපන් කාඩිනල් පොන්න්යාඅ ඇවිල්ලා කියනවා අර report එක ඌට පිලිගන්න බෑලු. report එක වෙන්න පුලුවන් එක්කො හරි, නැත්තන් වැරදිනෙ බන්. මේ පොන්නයා කොහොමද දන්නේ හරිද වැරදිද කියලා? පේන විදිඅය්ට අන්තිමට වෙන්නෙ එක එකාට කැමති එකාව වැරදි කරලා report සීයක් විතර ගහන්න වෙයි.

    ඔය එකෙක්ටවත් අර මැරුන උන්ට සාදරයනක් කරන්න ඕනකමක් නෑ කියලානම් පේනවා.

    මේක තමයි මටත් තේරෙන්නේ නැත්තේ. මට හිතන්නේ මහා මොලකරු ගොට කියල හිතනවා ඇති. ගෝටට බලයට එන්න බෝම්බ පිපිරුව කියන එක. මේකේ කිසි පදනමක් නැති කතාවක්.

    කාදිනල් තුමා ගැන විශ්වාසය මේකෙන් නැති වුණා. මේ වාර්තාව පිළිගන්නේ නැතිලු. එහෙනම් මොන වාර්තාවද පිළිගන්නේ?
    වාර්තා සකස් කරලා තියෙන්නේ හිටපු විනිසුරුවන් විසින් සාක්ෂි මත පදනම්ව.
    මම හිතන්නේ නෑ බන් ගෝටා ප්ලෑන් කලා කියලා. ඒත් මට හිතෙන දේ තමා මෙතන සෙට් 3ක් හිටියා

    1. එකක් තමා මේක කරපු උන් (මැරුන සෙට් එකයි, උන්ට සල්ලි දීපු උන්)
    2. දෙවනි එක තමා මේක වෙනවා කියලා දැනගෙන උන්ට ඒක වාසි කියලා දැනගෙන මුකුත් නොකරපු උන් (ගෝටා ඇතුලු සෙට් එක වැටෙන්නේ ඒකට)
    3. අන්තිම සෙට් එක තමා කිසිම ගානක් නොගෙන මේක වලක්වන වගකීම පැහැර හැරපු උන් (උන් තමා ඒ කාලේ ආන්ඩුවෙ සෙට් එක. ඒ කියන්නෙ ඒ කාලේ හිටපු රව්/ශානි වගේ උනුත් අයිති ඕකට තමා)

    ඔච්චරයි බන් කතාව.

    දැන් වෙලා තියෙන්නෙ ඔය පැති 3 කැමැති නෑ මේක බෙදාගන්න. උන්ට ඕන එකෙක්ගෙ ඇඟෙ ගහන්න. දැන් ඉන්න ජෙප්පන්ට ඕන ඕක තනිකර අනිත් උන් 2ට දාන්. අනිත් උන්ට ඕන ඔක්කොම මුන්ට දාන්න.

    ------ Post added on Oct 22, 2024 at 8:50 PM
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    oya yakage politics lagadi patan gaththa ekak neweine bn, kelinma power eka misuse karana eka karanne. 2019 election eka welawe 69 lakshayak k wenna lokuma hethuwak meyath.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,060
    113
    34
    Kalutara
    No results on google for "ශ්‍රී ලාංකික ක්‍රිස්තියානි සංසදය"

    ඒක ත්‍රෙඩ් එක දාපු එකාගේ දවසේ ආදායම කවර් කරගන්න දාන්න ඕන නිව්ස් එකට හදාගනිපු සංසදයක්. ඒක නිසා ඔය ළමයා දැන් ගෙදර යන්න.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo
    GaZt4nGaYAAc98S

    ජෙප්ප වටේ යන සීන් එකක් නේද තියෙන්නෙ ??
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Bomba 5-star hotel valath pipiruna. Ewa gana kauruth ka gahanne na. A pavul thamathamange hitha sansun karagena jeevath venava.
    Cardinal Catholicslata kiyanna oney aeka. Habei miniha siddiya amathaka novenna maasen maaseta mokak hari avlak kiyala adan yanava.
    Lankave thava kochchara bomba pipirila thiyanavada. Ewa ekak gana kisi kathavak na, hethuva ae minissu duka daraagena innava.
    Ayi Catholicslata bari??
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,803
    11,197
    113
    ක්‍රිස්තියානි සංසදේ අදාළ නැහැ . කතෝලික තමා ඔන්න කොක්කක් දැම්මොත් දාන්නේ . හැබයි උන් ඕක කොරන්නේ නැහැ .

    නිව්ස් එක පේක් වෙග්
     
    • Like
    Reactions: randika078

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113

    අනිවර්යයෙන්ම මේ කාදින්ල් කියන්නේ දේශපාලන ජීවියෙක්
    කදිනල් විතරක් නෙමේ නානසාර, මල්වත්ත, අස්ගිරි ය හෑමෝම දේශපාලන ජීවිත
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මචන් ප්‍රශ්නේ තියෙන්නෙ එකෙක්ටවත් ඕන ප්‍රශ්නෙ විසඳන්න නෙවී බන්, උන්ට ඕන උත්තරේ හරි උත්තරේ කියලා කියාගන්න. දැන් බලපන් කාඩිනල් පොන්න්යාඅ ඇවිල්ලා කියනවා අර report එක ඌට පිලිගන්න බෑලු. report එක වෙන්න පුලුවන් එක්කො හරි, නැත්තන් වැරදිනෙ බන්. මේ පොන්නයා කොහොමද දන්නේ හරිද වැරදිද කියලා? පේන විදිඅය්ට අන්තිමට වෙන්නෙ එක එකාට කැමති එකාව වැරදි කරලා report සීයක් විතර ගහන්න වෙයි.

    ඔය එකෙක්ටවත් අර මැරුන උන්ට සාදරයනක් කරන්න ඕනකමක් නෑ කියලානම් පේනවා.

    මම හිතන්නේ නෑ බන් ගෝටා ප්ලෑන් කලා කියලා. ඒත් මට හිතෙන දේ තමා මෙතන සෙට් 3ක් හිටියා

    1. එකක් තමා මේක කරපු උන් (මැරුන සෙට් එකයි, උන්ට සල්ලි දීපු උන්)
    2. දෙවනි එක තමා මේක වෙනවා කියලා දැනගෙන උන්ට ඒක වාසි කියලා දැනගෙන මුකුත් නොකරපු උන් (ගෝටා ඇතුලු සෙට් එක වැටෙන්නේ ඒකට)
    3. අන්තිම සෙට් එක තමා කිසිම ගානක් නොගෙන මේක වලක්වන වගකීම පැහැර හැරපු උන් (උන් තමා ඒ කාලේ ආන්ඩුවෙ සෙට් එක. ඒ කියන්නෙ ඒ කාලේ හිටපු රව්/ශානි වගේ උනුත් අයිති ඕකට තමා)

    ඔච්චරයි බන් කතාව.

    දැන් වෙලා තියෙන්නෙ ඔය පැති 3 කැමැති නෑ මේක බෙදාගන්න. උන්ට ඕන එකෙක්ගෙ ඇඟෙ ගහන්න. දැන් ඉන්න ජෙප්පන්ට ඕන ඕක තනිකර අනිත් උන් 2ට දාන්. අනිත් උන්ට ඕන ඔක්කොම මුන්ට දාන්න.

    ------ Post added on Oct 22, 2024 at 8:50 PM
    මේ කතාව හරි, ඒ එක්කම හිතන්න ඕනි.. ISIS කියන්නෙ ලෝක බලවතුන් නිර්මාණය කරපු එක මෙවලමක් විතරයි. තමන්ට ඕනි කරන එකාව එල්ලන්න ඕනි තියරියත් ඇමරිකාව සාමන්‍යයෙන් භාවිතා කරනවා, කරල තියෙනව.. සදාම්, ගඩාෆි, මේකට ළඟම උදාහරණ කිහිපයක් විතරයි.

    කෝමත් මේ ආණ්ඩුව, අනාගන්නෙ හොඳටම පාස්කු පරීක්ෂණ වලින්.... මොළයක් කියලා කළඳක් තියෙනව නම්... රවීට , ශානිට ඔහොම තනතුරු දෙන්නෙ නෑ.. ඕනෙම නම් ඒ අයගෙ උදව් ගන්න එක යට ස්ථරයෙ ඉඳලා කරන්න තිබ්බා ඔච්ච්‍රටම මිනිස්සු විශ්වාසයි නම්.
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    574
    306
    63
    ශ්‍රී ලංකාවෙ
    අම්මෝ මේකෙ කමෙන්ට්ස් දැක්කම හිතන්න පුලුවන් කොහොම මැටි හරක්ද මෙහෙ ඉන්නෙ කියලා.. කාදිනල්ට power එක දීලා තියෙන්නෙ පාප්තුමාම.. කොච්චර පෙත්සම් ගැහුවත් වතිකානයෙන් රිජෙක්ට් වෙනවා.. කොහොමත් කාදිනල්තුමා කරන හැමදෙම, හේතුත් එක්ක වතිකානයට යනවා.. ඒක හින්දා ඕවා ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑ..

    කාදිනල්ට ඕනෙ මේ ප්‍රහාරයෙ ඊලග level එකේ ඉන්න සෙට් එකව අල්ලගන්න.. දැනට අල්ලන් ඉන්නෙ යට සෙට් එක විතරයි.. ඕකෙ ප්ලෑන් එක ගහපු ගොඩෙ ඉන්නවා අබුහින්ද් සහ සොනික් සොනික් වගේ ලොකු පොරවල්, උන් ටිකව තමා අල්ලගන්න වුවමනා.. එතකොට මිනිස්සුන්ට නිකන්ම තෙරෙනව උන් කාටද වැඩ කරේ සහ උන් තව මොනාටද සම්බන්ද කියලා.. එතනින් කාදිනල් නවතිනවා.. ඊටත් වඩා ලෙවල් එකට යන්න අමාරුඉ (Deep State). එව හොයන්න සාක්ශි කිසිම දෙයක් හම්බෙන්නෙ නෑ..

    මිනිස්සු හිතන්නෙ මේකෙ මහමොලකරු ගෝටා කියලා.. ඌ ට එච්චර දෙයක් කරන්න බෑ..
     
    • Haha
    Reactions: incest_cult

    tushi81

    Active member
  • Jan 17, 2009
    983
    131
    43
    මචන් ප්‍රශ්නේ තියෙන්නෙ එකෙක්ටවත් ඕන ප්‍රශ්නෙ විසඳන්න නෙවී බන්, උන්ට ඕන උත්තරේ හරි උත්තරේ කියලා කියාගන්න. දැන් බලපන් කාඩිනල් පොන්න්යාඅ ඇවිල්ලා කියනවා අර report එක ඌට පිලිගන්න බෑලු. report එක වෙන්න පුලුවන් එක්කො හරි, නැත්තන් වැරදිනෙ බන්. මේ පොන්නයා කොහොමද දන්නේ හරිද වැරදිද කියලා? පේන විදිඅය්ට අන්තිමට වෙන්නෙ එක එකාට කැමති එකාව වැරදි කරලා report සීයක් විතර ගහන්න වෙයි.

    ඔය එකෙක්ටවත් අර මැරුන උන්ට සාදරයනක් කරන්න ඕනකමක් නෑ කියලානම් පේනවා.

    මම හිතන්නේ නෑ බන් ගෝටා ප්ලෑන් කලා කියලා. ඒත් මට හිතෙන දේ තමා මෙතන සෙට් 3ක් හිටියා

    1. එකක් තමා මේක කරපු උන් (මැරුන සෙට් එකයි, උන්ට සල්ලි දීපු උන්)
    2. දෙවනි එක තමා මේක වෙනවා කියලා දැනගෙන උන්ට ඒක වාසි කියලා දැනගෙන මුකුත් නොකරපු උන් (ගෝටා ඇතුලු සෙට් එක වැටෙන්නේ ඒකට)
    3. අන්තිම සෙට් එක තමා කිසිම ගානක් නොගෙන මේක වලක්වන වගකීම පැහැර හැරපු උන් (උන් තමා ඒ කාලේ ආන්ඩුවෙ සෙට් එක. ඒ කියන්නෙ ඒ කාලේ හිටපු රව්/ශානි වගේ උනුත් අයිති ඕකට තමා)

    ඔච්චරයි බන් කතාව.

    දැන් වෙලා තියෙන්නෙ ඔය පැති 3 කැමැති නෑ මේක බෙදාගන්න. උන්ට ඕන එකෙක්ගෙ ඇඟෙ ගහන්න. දැන් ඉන්න ජෙප්පන්ට ඕන ඕක තනිකර අනිත් උන් 2ට දාන්. අනිත් උන්ට ඕන ඔක්කොම මුන්ට දාන්න.

    ------ P

    රවි ශානි කියන මිනිස්සුන්ට තීරන ගන්න බැහැ බන්. පොලිස්පති අතුලු ඉහලින් එන නියොග උන් ක්‍රියත්මක කරන්නෙ. ශනිල ඔව ලීක් කරප්න්න ගිය නිස තමයි, උන්ව සෙවයෙන් පහ කලෙ.
    ost added on Oct 22, 2024 at 8:50 PM