..::[කාණුවල Carp මාළු පීනන සුපිරිසිදු ජල නගරය(The Water City | Gujo)]:

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
පට්ට මචන්.. ඒකට අපේ රටේ.. වතුර මේ විදියට පරෙස්සම් කරනවා නම් කොච්චර දෙයක්ද?

You must spread some Reputation around before giving it to Executer again.

Water-pollution.jpg

sri lanka :P:P:P
 
Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    පට්ට මචන්.. ඒකට අපේ රටේ.. වතුර මේ විදියට පරෙස්සම් කරනවා නම් කොච්චර දෙයක්ද?

    You must spread some Reputation around before giving it to Executer again.

    ඔව් බන් සිරාවට :) මෙහෙම තැන් වල ඉන්නත් ආසයි :cool:

    ලංකාවෙ නම් බැරි වෙයි බන් අපේ මිනිස්සුන්ගේ ආකල්ප මේ විදියට තියෙන කල් :sorry::sorry:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඔව් බන් සිරාවට :) මෙහෙම තැන් වල ඉන්නත් ආසයි :cool:

    ලංකාවෙ නම් බැරි වෙයි බන් අපේ මිනිස්සුන්ගේ ආකල්ප මේ විදියට තියෙන කල් :sorry::sorry:

    පුළුවන්, :cool::cool:
    හැබැයි FULL FORMAT කරන්න වෙයි. රජයේ සේවකයෝ නම් FULL FORMAT කරලා ආයෙත් FORMAT කරන්න ඔිනේ.:oo:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    අනේ අපේ රටෙත් ඔහොම තැන තියෙනවනම් . :(:(

    thanks මචන් බෙදා ගත්තට . රේප් දෙන්න බැලූ .වෙන වෙලාවක දෙන්නම් :)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    අනේ අපේ රටෙත් ඔහොම තැන තියෙනවනම් . :(:(

    thanks මචන් බෙදා ගත්තට . රේප් දෙන්න බැලූ .වෙන වෙලාවක දෙන්නම් :)

    කියල වැඩක් නෑ බන් දැක්කමත් ආසයි :):)

    එල බන් ඒකට කමක් නෑ ;)