කාත්තන්කුඩි පිපිරීමක්

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මඩකලපුව, කාත්තන්කුඩි පොලිස් වසමට අයත් ආරයම්පති මුහුදු ප්‍රදේශයේ පාවෙන වස්තුවක් විවෘත කිරීමට උත්සාහ කිරීමේදී සිදුවූ පිපිරීමකින් තරුණයෙකු බරපතළ තුවාල ලබා තිබේ.

    481773841_1259265452224384_6354481440812668474_n.jpg


    කොටි උද්ගෝශන දාල බැලුවා..
    හාල් හංගල බැලුවා..
    පාතාලෙ දාල බැලුවා..
    තෙල් පෝලිං හදන්න බැලුවා..




    හීනියට හීනියට කෙඳිරිලි හඬක් නෙවෙයිද පුතා මේ ඇහෙන්නෙ ??




    Mahinda.jpg
    images
    images
     
    • Haha
    Reactions: ChoronaSottiya

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,140
    113
    බුදු අම්මෝ මෙන්න නැගිටිනවෝ... රට බේරගන්න බැරි නිසා නගර සභා ටිකවත් බේරගන්න බෝමල් අයියේ 🥴
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මිලෙච්ච ඉස්ලාමිය අන්තවාදින් ගැන තොරතුරක් තියෙනවා - නලින්ද ජයතිස්ස


    නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වන මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බව කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අනාවරණය කළේය.

    මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ අන්තවාදී කණ්ඩායම පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා පොලිස් බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ මෙහෙයුමක යෙදී සිටින බවයි.

    මෙම සිදුවීම පිළිබඳව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී යම් යම් තොරතුරු ලබා දුන් බව අමාත්‍යවරයා පැවසීය.

    මෙම අන්තවාදී කණ්ඩායමේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැඩි අවධානයෙන් සිටින බව ඔහු පැවසීය.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කාතන්කුඩි පොලිස් වසමේ ආරයම්පති තිරුනෙක්කේනි වසමේ වෙරළ තීරයේ අද්භූත වස්තුවක් වැටී තිබියදී සඳුදා (03) සවස එය පුපුරා යාමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇත.

    තිරුනීරුකේනි ප්‍රදේශයේ තරුණයින් 4 දෙනෙකු සිද්ධිය වූ දින මුහුදේ දිය නෑමට ගොස් එහි වෙරළට ගසාගෙන විත් තිබු අද්භූත වස්තුවක් අතපත ගෑමට ගොස් ඒ අතරතුර එය පුපුරායාමෙන් පුද්ගලයෙකු තුවාල ලබා මඩු ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

    විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය එම ප්‍රදේශය පරීක්‍ෂා කිරීමේදී එය සැහැල්ලු බෝම්බයක් බවට හඳුනාගෙන ඇති අතර එහි පිපිරී කැඩී බිඳී ගිය කොටස් සොයා ගෙන ඇත.

    මේ සම්බන්ධයෙන් කාතන්කුඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
     
    • Like
    Reactions: Robinhood wage ekek