කාතොලික හෝ ක්‍රිස්තියානි මිතුරන්ට ?
යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි ?
මෙකයි ඊයේ අපේ ගෙදර ආව පුද්ගලයන් තිදෙනෙක් තමා ඔය කතාව කිවේ මනුලොව පාලනය දෙවියන් විසින් අතට ගන්නවලු ඉක්මනින්ම මිනිසුන්ට දුන් කාලය අවසන් වෙනවා ඔහොම ගොඩක් දෙවල් ටිකක් කිවා මෙ පිලිබද අපේ කතොලික හෝ ක්‍රිස්තියානි මිතුරන් දන්නා දෙය හැමොටම දැනගන්න එක්ක කියනවද ?
සැ:යු :- කරුණාකර මෙක ආගමික වලියක් කර නොගන්න හැමොගෙම දැනුම හා ආකල්ප වලට වැදගත් විදිහට දන්න දෙවල් කියන්න

එගොල්ලො කියපු එවා පිලිබදව ආදාල ආගම් වල අයත් එක්ක දන්න දෙවල් ටික මොනවද කියල දැනගන්න