කාතොලික හෝ ක්‍රිස්තියානි මිතුරන්ට ?

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    කාතොලික හෝ ක්‍රිස්තියානි මිතුරන්ට ?

    යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි ? :confused:

    මෙකයි ඊයේ අපේ ගෙදර ආව පුද්ගලයන් තිදෙනෙක් තමා ඔය කතාව කිවේ මනුලොව පාලනය දෙවියන් විසින් අතට ගන්නවලු ඉක්මනින්ම මිනිසුන්ට දුන් කාලය අවසන් වෙනවා ඔහොම ගොඩක් දෙවල් ටිකක් කිවා මෙ පිලිබද අපේ කතොලික හෝ ක්‍රිස්තියානි මිතුරන් දන්නා දෙය හැමොටම දැනගන්න එක්ක කියනවද ?

    සැ:යු :- කරුණාකර මෙක ආගමික වලියක් කර නොගන්න හැමොගෙම දැනුම හා ආකල්ප වලට වැදගත් විදිහට දන්න දෙවල් කියන්න :yes:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    aththama qwoth oya wage minissu ekka kathawata yanna epa. ownge rajakariya thama agamwalata haro ganna eka..

    owa mona boruda gananna ganna epa...! manasgatha!

    එක හරි මම එක දන්නවා එතන එගොල්ලන්ගේ කරන්නේ එක තමා මෙක දැම්මේ එක ගැන කියන්න නෙමෙ :no: එගොල්ලො කියපු එවා පිලිබදව ආදාල ආගම් වල අයත් එක්ක දන්න දෙවල් ටික මොනවද කියල දැනගන්න :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එක හරි මම එක දන්නවා එතන එගොල්ලන්ගේ කරන්නේ එක තමා මෙක දැම්මේ එක ගැන කියන්න නෙමෙ :no: එගොල්ලො කියපු එවා පිලිබදව ආදාල ආගම් වල අයත් එක්ක දන්න දෙවල් ටික මොනවද කියල දැනගන්න :yes:

    man catholic umbata monada danaganna one?
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    man catholic umbata monada danaganna one?

    යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි ? මෙන්න මෙක ගැන එගොල්ලො කිවා වසර 6000ක් දෙවියන් මිනිසුන්ට කල් දුන්නලු දැන් එක ඉවර වෙන්නලු යන්නේ ලොකු විනාශයක් වෙන්වලු එකෙන් ඉතිරි වෙන්නෙ දෙවියන් තොරපු අය විතරලු ? මම බෞද්ධ මචන් මම ඔවා විශ්වාස කරන්නේ නෑ :no: නමුත් ඔගොල්ලන්ගේ ආගම් වල ඉගැන්විම් මම හොයලා බලනවා එකයි ඇහුවේ මට එගොල්ලෝ බයිබලයේ කොටසකුත් පෙන්නුව මට එකනම් මතක නෑ මචන් හරියට :no:
     
    kalanah

    Member
    Apr 21, 2009
    191
    4
    0
    වැදගත් විදිහට කියන්න අමාරු නිසා බලාගෙන විතරක් ඉන්නං
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි ? මෙන්න මෙක ගැන එගොල්ලො කිවා වසර 6000ක් දෙවියන් මිනිසුන්ට කල් දුන්නලු දැන් එක ඉවර වෙන්නලු යන්නේ ලොකු විනාශයක් වෙන්වලු එකෙන් ඉතිරි වෙන්නෙ දෙවියන් තොරපු අය විතරලු ? මම බෞද්ධ මචන් මම ඔවා විශ්වාස කරන්නේ නෑ :no: නමුත් ඔගොල්ලන්ගේ ආගම් වල ඉගැන්විම් මම හොයලා බලනවා එකයි ඇහුවේ මට එගොල්ලෝ බයිබලයේ කොටසකුත් පෙන්නුව මට එකනම් මතක නෑ මචන් හරියට :no:

    hariyatama dina naa bible eke... nikan prediction ekak witharai thiyenne... mun tika thama oya human civilization ekata wayasa 5000 years kiyala wikara kiyawa kiyawa inne.. untath ithin karanna wadak thiyenna epa! ;)