කාදිනල්ට විරෝධය..

HRA

Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    Cardinal karapu prakashaya mokakda ban?

    NGOs neme mona magula hari agamata harawaganna eka aththa wenna nathi. Harawa ganna monawahari denawa athi ne.

    Eth ai ape baudda aya oya monawa dunnath harawenne?
    Niyama bauddayo nam ehema monawa dunnat ape agama atha arinna onada?
    Aththatama waradi etakota ape baudda aya nemeda?
     
    • Like
    Reactions: kkr

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    මරු..:lol::lol:මුස්ලිම් උන් මදිවට දැන් අහක ඉන්න කුරුසයොත් අල්ලගෙන.:lol::lol:අනේ යකෝ තොපි වගේ ගොන් හරක්.ආගම් කොටව කොටව හිටපන් අම්ම හදල දෙන බත් ගෙඩිය ගිල ගිල.>>>සිංහලේ!!..:lol::lol::lol:
    :yes::yes::yes::yes::yes::rofl::rofl::rofl::rofl:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    මරු..:lol::lol:මුස්ලිම් උන් මදිවට දැන් අහක ඉන්න කුරුසයොත් අල්ලගෙන.:lol::lol:අනේ යකෝ තොපි වගේ ගොන් හරක්.ආගම් කොටව කොටව හිටපන් අම්ම හදල දෙන බත් ගෙඩිය ගිල ගිල.>>>සිංහලේ!!..:lol::lol::lol:

    agreed:yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    konakapalayo tika kotawanna try ekak denawa wage

    උබලා මුස්ලිම් උන්වයි, බෞද්ධ අපිවත් කොටවන්නේ බන් ,ඒවගේම උනුත් දැන් ඒකම කරනවා ඇති. දෙගොල්ලෝම බලන්නේ බෞද්ධයන්ට අරින්න තමයි.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ""සිංහල කියන සුවිශේසී ජාතික සංස්කෘතික අනන්යතාවක් තියෙන බහුතරයක් නම් තමන් සිංහල, කියල අනුන්ට අදුරගන්න පුලුවන්නම් සිංහලේ කිව්වට කමක් නෑ..කොහේ බැලුවත් පෙනෙන්නන් සිංහල කමක් තියෙනවද..චාරයක්,,හැදියාවක් තියෙනවද,, සිංහලේ කියන එකේ තෙරුම මොකක්ද
    පච්චකොටල ,විස්කි බීල,කුඩු ගහල,,පාටි වල ගිහිල්ල යට ඇදුම් ගලවල විසි කරල,,ගායකයො ඉබල,,මේන්න අපි තමයි සිංහලේ කියල අනික් මිනිස්සුන්ට පාට් දාන එක මොන ගොන් කමක්ද...තමන් සිංහලනම් සිංහල ඉස්සෙල්ල පෙනෙන්න තියෙන්න ඕන..ඒක චර්යාවෙන් පෙන්නන්න ඕන....මේ කරන්න තියෙන ඔක්කොම සල්ලාල කම්,,වෛශ්යාකම් කර කර සිංහලේ කියල බෝඩ් ගහන එක පිස්සුවක්.."""fb
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,133
    9,421

    well said
     
    හරි නම් සිංහලේ කිව්වම සමහර දෙමළ්ලු හැරෙන්න අනෙක් හැම දෙනාම ඒකට අයිතියි. ගොඩක් කුරුසයෝ සිංහලයෝ සමහර උන් භාගෙට සිංහලයෝ ,මුස්ලිම් උන් භාගෙට සිංහල, බර්ගර් උනුත් භාගෙට සිංහල, සමහර දෙමල්ලුත් ඉන්නවා භාගෙට සිංහල. එහෙම ඒකේ කාදිනල්ලා මේකට විරුද්ධ මොකද කියලා මට හිතාගන්න බෑ. සමහර විට බොදු බල සේනාව මේකට ආගම ගාවගෙන තියෙන නිසාද දන්නේ නෑ. සිංහල කිව්වම ගොඩක් උන් හිතන්නේ සිංහල-බෞද්ධ ඒක ගැන විතරයි. නමුත් නිළ වශයෙන් සිංහල කියන්නේ ජනවර්ගයක්, බෞද්ධ කියන්නේ ආගමක්. සිංහල කිව්වම සිංහල(බෞද්ධ), සිංහල මූර්(මුස්ලිම්, කතෝලික, බෞද්ධ, වෙනත්),සිංහල බර්ගර්(මුස්ලිම්, කතෝලික, බෞද්ධ, වෙනත්), සිංහල දෙමළ(මුස්ලිම්, කතෝලික, බෞද්ධ, වෙනත්), සිංහල ඉන්දියන් ජනවර්ගයක්(ගුජරාටි,පන්ජාබි,සීක් වගේ)(මුස්ලිම්, කතෝලික, බෞද්ධ, වෙනත්), සිංහල මැලේ(මුස්ලිම්, කතෝලික, බෞද්ධ, වෙනත්), සිංහල -වෙනම ඕනම ජන්වර්ගයක් (වෙන ඕනම ආගමක්) තියෙන්න පුලුවන්. ජනවර්ග 3,4,5 ,6 වගේ මිශ්‍ර වෙන්න පුලුවන් තව පරම්පරා 2,3 වගේ යනකොට. හිතපන් මෙහෙම තාත්තගේ පැත්තේ ආච්චි සිංහල, සීයා දෙමළ, අම්මගේ පැත්තේ ආච්චි මූර්, සීයා මැලේ එතකොට ළමයි සිංහල-දෙමළ-මූර්-මැලේ.
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හා හා හා මේක සහජීවන කාලේ මාතියා.. අපිලට තම බදුර්දීන් මාතියා කියල තියෙන්නේ සහජිවනේ නැති ශින්හලයන්ට කෂ පාර දෙන්න කියල :angry:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    කවුද බන් ඔය කාදිනල් කියන්නෙ. තේරෙන්න හිංගලෙං කියහල්ලකො
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,925
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇත්තටම මේ සිංහලේ ව්‍යාපාරය මොකක්ද එයාලගෙ අරමුණු මොනවද කියල පැහැදිලි නෑ.

    කට්ටියක් කියනව ඉස්සර මේ රටේ නම සිංහලේ ලු. අපි ආයෙ ඉස්සර තිබුන විදිහට සිංහලේ රාජ්‍යය ගොඩ නගල මහින්දව රජා කරන්න ඕනෙලු.

    තව කට්ටියක් කියනව සිංහලේ කියන්නෙ සිංහයගෙ ලේ නිසාලු. සිංහ ලේ නිසා ජාතිය අනෙක් ජාතිවලින් වෙනස් විශේෂ ජාතියක්ලු. ... මොකක්ද මේවගෙ ඇත්ත නැත්ත
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    අද ජාතිවාදය අවුලන්නන් ගෙන් බහුතරය සමන්විත වන්නේ රාජපක්ෂ ගොඩ නැගු නිල් බලකායේ තරුණ කොටස් වලිනි අද වනවිට සිංහලේ යනුවෙන් රට පුරා යන මේ ෆැසිස්ට් රැල්ලේ පිටුපස තිබෙන්නේ මහින්ද රාජපක්ෂ නමැති සිංහල වර්ගවාදී ධනපති පාලකයා නැවත බලයට ගෙන එම මිස අන් කිසිවක් නොවේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1720031
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සොහොන;19565214 said:
    අද ජාතිවාදය අවුලන්නන් ගෙන් බහුතරය සමන්විත වන්නේ රාජපක්ෂ ගොඩ නැගු නිල් බලකායේ තරුණ කොටස් වලිනි අද වනවිට සිංහලේ යනුවෙන් රට පුරා යන මේ ෆැසිස්ට් රැල්ලේ පිටුපස තිබෙන්නේ මහින්ද රාජපක්ෂ නමැති සිංහල වර්ගවාදී ධනපති පාලකයා නැවත බලයට ගෙන එම මිස අන් කිසිවක් නොවේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1720031

    උඹ මොකද්ද මේකට කියන්නේ කියලා මම බලාගෙන හිටියේ මචං..
    ඇත්තටම මෙච්චර වෙලා බලන් හිටියේ උඹ එනකම්..
    ඉතින්,
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    උඹ මොකද්ද මේකට කියන්නේ කියලා මම බලාගෙන හිටියේ මචං..
    ඇත්තටම මෙච්චර වෙලා බලන් හිටියේ උඹ එනකම්..
    ඉතින්,

    මම ඉතින් ආවා නිකමට පහල tag ටික බැලුවා හිනා ගියා

    කුරුස පකයෝ1, කුරුස හුත්තෝ, කුරුසේ පකේ ජේසු, කුරුසේ පුකේ ජේසු, කුරුසේ පුකේජේසු, ජුකන සේසු, ජේසු අවජතකයා, ජේසු පකයා, නන්න පොබි, බුද්ද පොන්නයෝ, බුද්ද හුත්තෝ, මහාමායා වේස බඩුව, යේසුට හැමිනියන්, සිද්ධාර්ත පකයා, indian ponna buddha