කාදිනල්ට විරෝධය..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සොහොන;19565317 said:
    මම ඉතින් ආවා නිකමට පහල tag ටික බැලුවා හිනා ගියා

    ඉතින් මොකද මචං හිතන්නේ කාදිනල්තුමන්ගේ ඒ ප්‍රකාශය ගැන..?
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    11235339_10203871763832810_8763592068037410052_n.jpg
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉතින් මොකද මචං හිතන්නේ කාදිනල්තුමන්ගේ ඒ ප්‍රකාශය ගැන..?
    හ්ම්ම් .උත්තරෙ උබ දිලා ඉවරයි :rolleyes: උබට තවත් ඉස්සරහට උත්තර ඔනෙ නම් වරෙන් ස්කයිප් :yes:වැඩක් නැ උබ එන්නෙ නැනෙ එනවා නම් pm කරහන්:rolleyes:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සොහොන;19565696 said:
    හ්ම්ම් .උත්තරෙ උබ දිලා ඉවරයි :rolleyes: උබට තවත් ඉස්සරහට උත්තර ඔනෙ නම් වරෙන් ස්කයිප් :yes:වැඩක් නැ උබ එන්නෙ නැනෙ එනවා නම් pm කරහන්:rolleyes:

    මට ස්කයිප් එකක් නෑ බං..(විශ්වාස කරන එකක් නෑ උඹ)
    මම වර්ල්ඩ් විෂන් එකත් එක්ක අවුරුදු 6ක් වැඩ කලා.කාදිනල්ට පෙනුනේ නැති ලොකු ආගම්වාදයක් මම ඇස් දෙකෙන්ම දැක්කා..එහෙව් රටක් බං මේක.දැන් එනවා සිංහලේ ගැන අටුවා දොඩන්න.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මට ස්කයිප් එකක් නෑ බං..(විශ්වාස කරන එකක් නෑ උඹ)
    මම වර්ල්ඩ් විෂන් එකත් එක්ක අවුරුදු 6ක් වැඩ කලා.කාදිනල්ට පෙනුනේ නැති ලොකු ආගම්වාදයක් මම ඇස් දෙකෙන්ම දැක්කා..එහෙව් රටක් බං මේක.දැන් එනවා සිංහලේ ගැන අටුවා දොඩන්න.
    හරි කතා කරන්න පුලුවන් ඔනෙ විදිහක් කියහන් මන් එන්නම් උබත් එක්ක ඔක ගැන හොද කතාවක් කරන්න මට ඔනෙ විදිහක් වයිබර් වට්ස් ඇප් :) එකවුන්ට් එකක් නැත්තම් අලුතෙන් එකක් හදා ගනින්
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    කාදිනල් ඔය කතාව නොකළ නම් කිසි ප්‍රස්නයක් නැහැ නේ ? කාදිනල් නේ ඕක පටන් ගත්තේ?

    එය කොහොමද හැම ජාතියම එකයි කියන්නේ ? හම්බයෝ න්ගේ කොන්සේප්ට් එක එක හෙලාම අපිට විරුද්දයි නේ ? අයි හම්බ ජාතිවාදීන් , අන්තවාදීන් ගැන කතා නැත්තේ? ආගම කොටවන්නේ සිංහල බවුද්දයෝද? කතෝලික ආගමට හරවගන NGO ස් කොච්චර ලංකාවේ තියනවද

    bump
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සොහොන;19565755 said:
    හරි කතා කරන්න පුලුවන් ඔනෙ විදිහක් කියහන් මන් එන්නම් උබත් එක්ක ඔක ගැන හොද කතාවක් කරන්න මට ඔනෙ විදිහක් වයිබර් වට්ස් ඇප් :) එකවුන්ට් එකක් නැත්තම් අලුතෙන් එකක් හදා ගනින්

    මේ එළකිරිය තියෙන්නේ බං ලස්සනට...අපි මේකේ කතා කරමු.
     
    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    sinhale = moda le kiyana eka dan mata hodata pahadili wela thiyenne...api ratk widihata issarahata yanne natte me hethuwa nisai....ape agama jathiya badagena, anek agam pagana gaman karana me gamana sihala bauddayo hatiyata apita anumatha karanna puluwan da...buduhamudruwo apita deshana kale mewa karannada....apita thaniyama jathiyak washayen me rata goda ganna oni...muslim tamil christian hama jathiyakama sahayogaya nathuwa apita ba me rata isarahata aran yanna...tikak hithala balapn...ape rate thiyena godak companies muslim, tamil, or catholic,,sinhala companies thiyenne bohoma sulu pramanyak..aneth jathika companies nawaththuwoth hithapan ape ratata wena deya,,,,ape rata ta godak widesha winimayak laba denne anyagamika ayathana wali...ape sinhala jathiye ewun ki denek nam ewaye wada karanwa athi da....sinhala api withark me rate inna oni..apita oni widihata withark me rata idiriyata yannao ni kiyala hithana eken wenne thawa thawath ape rata agadayata yana eka withari...,,

    1 .rata
    2. jathiya
    3. agama.

    namuth ada ape rate wela thiyenne oke anith patta...rata gana hithillak na....agama mulkaragena innawa withari , ratata monawa wunath kamak na

    jathika samagiyak nathuwa nam me rata issarhata yanwa boru,,,

    oba samata samma sambudhu saranai

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    මට ස්කයිප් එකක් නෑ බං..(විශ්වාස කරන එකක් නෑ උඹ)
    මම වර්ල්ඩ් විෂන් එකත් එක්ක අවුරුදු 6ක් වැඩ කලා.කාදිනල්ට පෙනුනේ නැති ලොකු ආගම්වාදයක් මම ඇස් දෙකෙන්ම දැක්කා..එහෙව් රටක් බං මේක.දැන් එනවා සිංහලේ ගැන අටුවා දොඩන්න.

    mahan ayi umba boru kiyanne..world vision ekata aganne catholic ayawa withari...bauddha isalm or hindu ayawa ganne naha...eka eyalage plicy ekak...
    world vision eka catholic wunath eyala godak school chilren lata udaw karanwa...schoolarships denwa..ape paththeth godak duppath laminta dunna...eka unicef yathanath ekka connect wela thiyena loke lokuma sanwidanayak
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    mahan ayi umba boru kiyanne..world vision ekata aganne catholic ayawa withari...bauddha isalm or hindu ayawa ganne naha...eka eyalage plicy ekak...
    world vision eka catholic wunath eyala godak school chilren lata udaw karanwa...schoolarships denwa..ape paththeth godak duppath laminta dunna...eka unicef yathanath ekka connect wela thiyena loke lokuma sanwidanayak

    ඒ උන්ගේ ස්ථීර රැකියාවලට බං.ඇඹිලිපිටිය ADP එකේ ස්තීර රැකියාව ගන්නව බෞද්ධ එවුන් කීයක් කතෝලික වුනාද කියලා හොයපං..

    මම ඒකේ ස්ථීරව වැඩකලේ නෑ.මම කලේ ඒකේ ළමා කටයුතු සම්බන්ධීකරණය.

    ඔව්.උන් ළමයි ඉස්සරහට දාලා තමයි ගේම ගහන්නේ..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඒ උන්ගේ ස්ථීර රැකියාවලට බං.ඇඹිලිපිටිය ADP එකේ ස්තීර රැකියාව ගන්නව බෞද්ධ එවුන් කීයක් කතෝලික වුනාද කියලා හොයපං..

    මම ඒකේ ස්ථීරව වැඩකලේ නෑ.මම කලේ ඒකේ ළමා කටයුතු සම්බන්ධීකරණය.

    ඔව්.උන් ළමයි ඉස්සරහට දාලා තමයි ගේම ගහන්නේ..

    kurusayo gema geniyanne lassanata hinnule. kauruth danne na unge jimlat gana. api itin moratuve inna nisa unge vada hodata dannava.
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    සොහොන;19565755 said:
    හරි කතා කරන්න පුලුවන් ඔනෙ විදිහක් කියහන් මන් එන්නම් උබත් එක්ක ඔක ගැන හොද කතාවක් කරන්න මට ඔනෙ විදිහක් වයිබර් වට්ස් ඇප් :) එකවුන්ට් එකක් නැත්තම් අලුතෙන් එකක් හදා ගනින්

    pala gobbayo yanna, ratata adare minisu hama thanama redda usan kiyawana yane naha, jathiwadaya ausana dewal karanawanam eka hari loku deyak ape unta, gobba harak
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,512
    113
    රූකඩ රාජ්ජේ
    kurusayo gema geniyanne lassanata hinnule. kauruth danne na unge jimlat gana. api itin moratuve inna nisa unge vada hodata dannava.

    මචන් ජාතිවාදේ ඇවිස්සෙන කතා කියන්න එපා.
    සදුන්බුවා,ශ්‍රිලන්කට් , සොහොන වගේ උන්ගේ සායම හේදෙනවා ඔහොම එළිපිට ඕවා කියනකොට.

    ජාතියක් ජන්මයක් නැති අවජාතකයෝ මේකේ ඉන්නවා...

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔන්න මගේ ෆේක් එකක් නම් නෙවෙයි.
    නැත්තම් තොපි එහෙම හිතාවි...

    මෙ මාව උබෙ ෆෙක් එකක්ලු :lol: මම කාගෙවත් ෆෙක් එකක් එකක් නෙමෙ වොල් එකට ගියොත් මගෙ ජාතකෙම ලියවිලා තියෙන්නෙ :)