සොහොන;19565317 said:මම ඉතින් ආවා නිකමට පහල tag ටික බැලුවා හිනා ගියා
ඉතින් මොකද මචං හිතන්නේ කාදිනල්තුමන්ගේ ඒ ප්රකාශය ගැන..?
සොහොන;19565317 said:මම ඉතින් ආවා නිකමට පහල tag ටික බැලුවා හිනා ගියා
හ්ම්ම් .උත්තරෙ උබ දිලා ඉවරයිඉතින් මොකද මචං හිතන්නේ කාදිනල්තුමන්ගේ ඒ ප්රකාශය ගැන..?
උබට තවත් ඉස්සරහට උත්තර ඔනෙ නම් වරෙන් ස්කයිප්
වැඩක් නැ උබ එන්නෙ නැනෙ එනවා නම් pm කරහන්
සොහොන;19565696 said:හ්ම්ම් .උත්තරෙ උබ දිලා ඉවරයිඋබට තවත් ඉස්සරහට උත්තර ඔනෙ නම් වරෙන් ස්කයිප්
වැඩක් නැ උබ එන්නෙ නැනෙ එනවා නම් pm කරහන්
![]()
හරි කතා කරන්න පුලුවන් ඔනෙ විදිහක් කියහන් මන් එන්නම් උබත් එක්ක ඔක ගැන හොද කතාවක් කරන්න මට ඔනෙ විදිහක් වයිබර් වට්ස් ඇප්මට ස්කයිප් එකක් නෑ බං..(විශ්වාස කරන එකක් නෑ උඹ)
මම වර්ල්ඩ් විෂන් එකත් එක්ක අවුරුදු 6ක් වැඩ කලා.කාදිනල්ට පෙනුනේ නැති ලොකු ආගම්වාදයක් මම ඇස් දෙකෙන්ම දැක්කා..එහෙව් රටක් බං මේක.දැන් එනවා සිංහලේ ගැන අටුවා දොඩන්න.
එකවුන්ට් එකක් නැත්තම් අලුතෙන් එකක් හදා ගනින්කාදිනල් ඔය කතාව නොකළ නම් කිසි ප්රස්නයක් නැහැ නේ ? කාදිනල් නේ ඕක පටන් ගත්තේ?
එය කොහොමද හැම ජාතියම එකයි කියන්නේ ? හම්බයෝ න්ගේ කොන්සේප්ට් එක එක හෙලාම අපිට විරුද්දයි නේ ? අයි හම්බ ජාතිවාදීන් , අන්තවාදීන් ගැන කතා නැත්තේ? ආගම කොටවන්නේ සිංහල බවුද්දයෝද? කතෝලික ආගමට හරවගන NGO ස් කොච්චර ලංකාවේ තියනවද
සොහොන;19565755 said:හරි කතා කරන්න පුලුවන් ඔනෙ විදිහක් කියහන් මන් එන්නම් උබත් එක්ක ඔක ගැන හොද කතාවක් කරන්න මට ඔනෙ විදිහක් වයිබර් වට්ස් ඇප්එකවුන්ට් එකක් නැත්තම් අලුතෙන් එකක් හදා ගනින්
මට ස්කයිප් එකක් නෑ බං..(විශ්වාස කරන එකක් නෑ උඹ)
මම වර්ල්ඩ් විෂන් එකත් එක්ක අවුරුදු 6ක් වැඩ කලා.කාදිනල්ට පෙනුනේ නැති ලොකු ආගම්වාදයක් මම ඇස් දෙකෙන්ම දැක්කා..එහෙව් රටක් බං මේක.දැන් එනවා සිංහලේ ගැන අටුවා දොඩන්න.
mahan ayi umba boru kiyanne..world vision ekata aganne catholic ayawa withari...bauddha isalm or hindu ayawa ganne naha...eka eyalage plicy ekak...
world vision eka catholic wunath eyala godak school chilren lata udaw karanwa...schoolarships denwa..ape paththeth godak duppath laminta dunna...eka unicef yathanath ekka connect wela thiyena loke lokuma sanwidanayak
ඒ උන්ගේ ස්ථීර රැකියාවලට බං.ඇඹිලිපිටිය ADP එකේ ස්තීර රැකියාව ගන්නව බෞද්ධ එවුන් කීයක් කතෝලික වුනාද කියලා හොයපං..
මම ඒකේ ස්ථීරව වැඩකලේ නෑ.මම කලේ ඒකේ ළමා කටයුතු සම්බන්ධීකරණය.
ඔව්.උන් ළමයි ඉස්සරහට දාලා තමයි ගේම ගහන්නේ..
සොහොන;19565755 said:හරි කතා කරන්න පුලුවන් ඔනෙ විදිහක් කියහන් මන් එන්නම් උබත් එක්ක ඔක ගැන හොද කතාවක් කරන්න මට ඔනෙ විදිහක් වයිබර් වට්ස් ඇප්එකවුන්ට් එකක් නැත්තම් අලුතෙන් එකක් හදා ගනින්
pala gobbayo yanna, ratata adare minisu hama thanama redda usan kiyawana yane naha, jathiwadaya ausana dewal karanawanam eka hari loku deyak ape unta, gobba harak

සොහොන;19567310 said:උබ කවුද![]()
kurusayo gema geniyanne lassanata hinnule. kauruth danne na unge jimlat gana. api itin moratuve inna nisa unge vada hodata dannava.
ඔන්න මගේ ෆේක් එකක් නම් නෙවෙයි.
නැත්තම් තොපි එහෙම හිතාවි...
මම කාගෙවත් ෆෙක් එකක් එකක් නෙමෙ වොල් එකට ගියොත් මගෙ ජාතකෙම ලියවිලා තියෙන්නෙ 