කාදිනල්ට විරෝධය..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට බුද්ධාගමේ නැද්ද බොරු කරන බොරු කියන උන්..:lol::rofl:
    බුද්ධාගමේ බොරු කියන් නැ,කොහෙද බුද්ධාගමේ බොරු තියෙන්නෙ,මොඩ කතා කියන්ඩ එපා.බුදු දහම කියන්නෙ ත්‍රිපිටකය, මම අභියොග කරනව පුලුවන් නම් ත්‍රිපිටකෙ තියෙන එක වැරැද්දක් පෙන්නපන්.හැබැයි ඔනෙ නම් බයිබලෙ තියෙන වැරදි කප්පරක්,ටොන් පච කප්පරක් පෙන්නනම්.කිස්තියානි ආගම පටන් ගන්න තැනම තියෙන්නෙ ටොන් පචයක්නෙ බන්,:lol::lol::lol::lol:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    බුද්ධාගමේ බොරු කියන් නැ,කොහෙද බුද්ධාගමේ බොරු තියෙන්නෙ,මොඩ කතා කියන්ඩ එපා.බුදු දහම කියන්නෙ ත්‍රිපිටකය, මම අභියොග කරනව පුලුවන් නම් ත්‍රිපිටකෙ තියෙන එක වැරැද්දක් පෙන්නපන්.හැබැයි ඔනෙ නම් බයිබලෙ තියෙන වැරදි කප්පරක්,ටොන් පච කප්පරක් පෙන්නනම්.කිස්තියානි ආගම පටන් ගන්න තැනම තියෙන්නෙ ටොන් පචයක්නෙ බන්,:lol::lol::lol::lol:
    :yes::yes:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,724
    1
    57,900
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අම්මප ලෙඩ සුව වෙනවද ආගම මාරු කරාම ලොල්, කිස්තියානි ආගමට පුලුවන් ලෙඩ හොද කරන්ඩ, හොද කරපු ලෙඩෙක් හොයල දිපන් බලන්ඩ, එහෙනම් ලොකෙ ලෙඩ්ඩු ඉන්න එකක් නැනෙ, මොඩ කතා කියන්ඩ එපා බන්.

    දොස්තර ලෙඩේ සනීප කරන්න බැහැ කිව්වම අපේ මෝඩ වාහෙල යන්නෙ නැද්ද කේන්දර බලන්න, දේවාල ගානෙ, බෝධිපූජා කරන්න, පිරිත් නුල් ගැට ගහන්න... එහෙම කරලත් හරි නොගිය උන් ආගම මාරු කරලත් බලනව ඇති. උඹටත් ලෙඩක් හැදිච්ච වෙලාවට ආගම මාරු කරල බලල සනීප උනොත් අපිටත් කියපන්. :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දොස්තර ලෙඩේ සනීප කරන්න බැහැ කිව්වම අපේ මෝඩ වාහෙල යන්නෙ නැද්ද කේන්දර බලන්න, දේවාල ගානෙ, බෝධිපූජා කරන්න, පිරිත් නුල් ගැට ගහන්න... එහෙම කරලත් හරි නොගිය උන් ආගම මාරු කරලත් බලනව ඇති. උඹටත් ලෙඩක් හැදිච්ච වෙලාවට ආගම මාරු කරල බලල සනීප උනොත් අපිටත් කියපන්. :P
    මට එහෙම මොලෙ අමාරුවක් නැ, මොඩ මිනිස්සු එහෙම කරනව් ඇති.මොඩ ආගම්වල කපටි පුජකයො එහෙම කරවනව ඇති, බුදු දහම ඇර අතිත් ඔක්කොම ආගම් මිත්යාදුශ්ටින් විතරයි,
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ජොලියට ගහල කරුමෙට ආපු අවජාතක බල්ලො ගොඩක් අහු උනා මේ thread එකෙන්.. :rofl::rofl:


    සිරාවට..
    උන්ට කාර් එකක් ගන්න ලක්ෂයක් දෙනවා කිව්වා රනිල්ට තාත්තා දීලා දුමින්ද සිල්වාට අම්මාව දේවි..
    කුජීත හැතිකරේ...:angry::angry:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    kurusayo gema geniyanne lassanata hinnule. kauruth danne na unge jimlat gana. api itin moratuve inna nisa unge vada hodata dannava.

    අවුරුදු 5000ක් පවතින එකම ධර්මය බුද්ධ ධර්මය පමනයි. .
    ඔය විනාස වෙලා ප්‍රතික්ශේප වෙලා යන ආගම් රැකගන්න මොනවා කලත් අපිට වැඩක් නෑ. .
    පුලුවන් විදියට දසමහා කුසල් කරගෙන නිවන ලන්කරගන්න බලමු. .

    "හිසගිනි ගත්තෙකු ඒ ගිනි නිවන්නාසේ කුසලයට පමා නොවන්න"
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    අවුරුදු 5000ක් පවතින එකම ධර්මය බුද්ධ ධර්මය පමනයි. .
    ඔය විනාස වෙලා ප්‍රතික්ශේප වෙලා යන ආගම් රැකගන්න මොනවා කලත් අපිට වැඩක් නෑ. .
    පුලුවන් විදියට දසමහා කුසල් කරගෙන නිවන ලන්කරගන්න බලමු. .

    "හිසගිනි ගත්තෙකු ඒ ගිනි නිවන්නාසේ කුසලයට පමා නොවන්න"

    koreayava issara budda ratak ban, namuth american misanari set eka rata kurusa kara. dan koreyave godakma inne kurusayo. minissu kamatten gihin nam kamak na, namuth mun koreyave duppath kale duppath unta salli deela unge asarana kama prayojanayata aragena haravagena tiyenne. unge lamainuth itin kurusa thami.
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    rusiyanuwa

    Active member
  • කාදිනල් කවුද කියලා අපි හැමෝම හොදට දන්නවා. ඒ වගේම මෙච්චර කාලයක් ලංකාවෙ වුනෙත් ඉස්සරහට වෙන්නෙත් බෞද්ධයා බෙදිලා වෙන්වෙන එකයි පන්සලෙන් ඈත් වෙන එකයි. ඔය ගොඩක් සංවිධාන බිහිවෙලා මිනිස්සු එක්රැස් කරගත්තට ටික දවසක් යද්දි ඒ සමහර සංවිධානවල නායකයෝ තමන්ගෙ වාසියට එකඑකාට කඩේ යනවා. ඊට පස්සෙ එක්රැස්වුන අය අතරමං වෙනවා. අතරමංවුන අය කවදාවත් ආය කිසිම දේකට එකතු කරන්න අමාරුයි. එහෙම නොවුනොත් දේශපාලකයට පැවැත්මක් නෑ. නමුත් හරි නායකත්වයක් ඇවිත් බෞද්ධයා එකතුවුන දවසට ඔය දේශපාලනය කරන ගොඩක් අයට පැවැත්ම නැති වෙනවා. ඒ නිසායි දැන් එක එක පනත් ගෙනල්ලා හාමුදුරුවන්ව පන්සල ඇතුලට කොටු කරන්න ලෑස්ති. හාමුදුරුවන්ගෙ අඩුපාඩු/වැරදි නිසා මිනිස්සු පන්සලෙන් ඈත්වෙනවා වුනාට ඒ අඩුපාඩු හදාගන්න ඕනත් සංඝ සමාජය එකතුවෙලා මිසක් අපි ගිහියො විදියට ඒ වැරදි හදන එක කරන්න බෑ.
     
    Aug 31, 2011
    399
    43
    0
    ඇත්තටම සිංහල අයට නරකක් වේගෙන එන බවක් නම් පේනව,නමුත් ඒකට නියම නායකත්වය දෙන්න දේශපාලන ගේම් වලින් තොර එකම සංවිධානයක්වත් පේන්න නැහැ..එනිසා වෙන වෙන කන්ඩායම් අවස්තාව ප්‍රයෝජනයට ගෙන තමන් කැපී පෙන්නෙ හදනවා,,වැඩක් අරමුනක් නැතුව කැමරාවක් ඉස්සරහට ඇවිල්ල මයික් එකකට කතා කරල නිව්ස් වලදාල තමන් සිංහලය වෙනුවෙන් මැරෙන්න ඉන්න අය කියල පෙන්න ගන්න එක විතරයි කරන්නෙ,,විල්පත්තුව තව ත්ව ඩෝසර් වෙනව,,අරාබි ක්‍රමයට විශාල කොටු තාප්ප මුරකනු වලින් පිරිච්ච නගර නිර්මායන වෙලා ඉවරයි..මේ රටේ වෙනම රටවල් වගේ නිර්මානය වෙලා

    රට පුරා සිංහලේ කියල Fashion එකක් වගේ යනව,,මේකෙ ආරම්බයෙ ඉදල බලනකොට මෙකෙ නිර්මාතෘ තමන්ගෙ අතේ fashion එකට පච්චයක් කොටාගෙන එයාගෙ බිරිද එක්ක පොටෝ එකක් ෆේස් බුක් එකේ දාපු තරුණයෙක්.එනිසා මේ සිංහලේ කියල සංවිධානාත්මක වියාපාරයක් හරි,නිශ්චිත අරමුනක් හරි පේන්න නැහැ. කෙසේ වෙතත් තමන්ගෙ උප්පැන්නෙ හරි සිංහල කියල තියෙනව කියල මතක් වෙන එක නරක නැහැ.

    රටක ඉන්න සියලු ජාතින් තමන්ගෙ ජාතියගැනම කිය කිය අනුන්ට නිගාකරන් නැත්නම් ,හිතාමතාම අනෙක් ජාතින්ගෙ ජාතික සංස්කෘතිය වටිනාකම්,නටබුන් විනාශ කරමින් රටේ බලය අල්ලන්න කූට උපාය යොදන් නැත්නම්..රටේ සියලු ජාතින් ජාති ආගම් කුල මල මොනව උනත් මනුස්සයො විදිහට සතුටින් එකට ඉන්නවනම්,,ඔය ජාති බේද,ජාති උස් පහත් කිර්‍රිම් අවශ්ය වෙන්නෑ..නමුත් එක් ජාතියක් හරි උපායක්‍රමිකව කූටලෙස අනෙක් ජාතියක් වට්ටල රටේ උඩට එන්න හදනවනම්,අනික් ජාතින්ටත තමන්ගෙ ජාතිය ගැන,ජාතියෙ අභිමානය ගැන කතා කරන්න වෙනව.

    කෙසේ උනත් ජාතිකතවයක් ගැන කතා කරනව්නම්,ඒ ජාතියෙ අනන්යතාව රැදිල තිබෙන සංස්කෘතිය,වටිනාකම්,ඉතිහාසය කතා කරන්න වෙනව..ඒව රැකගන්නත් වෙනව..සිංහලේ ගැන කතා කරනවනම් සිංහල සංස්කෘතිය බල්ලට දාල සිංහලයො කලු සිද්දන්ටත් අන්ත විදිහට හැසිරිලා,,පිස්සු නටමින් සිංහලයක් ගැන කතාකරන්න බෑ,,ඒක අනික් ජාතිත් හිනස්සන වැඩක්,

    බොදු බලයවත්,රාවනා බලයවත්,මොකක්වත් අපි දැකල නෑ.සිංහල පරම්පරාවෙ සංස්කෘතිය,වටිනාකම්,අනන්යතාව රැක ගන්න උපාය යොදමින්,ජනතාව දැනුවත් කරමින් සිංහල සංස්කෘතික උරුමය වටිනාකම් රැකගන්න වැඩ කරනවා.

    ජාතිකත්වයක් ගැන කතා කරල වැඩක් නෑ ඒ ජාතියෙ සංස්කෘතිය රැකගන්න උවමනාවක් නැත්නම්.
    අලුත් පරම් පරාවට ඕන විස්කි බීල, සිගරට් බීල, පාටි දාල.හෙලුවෙන් නටල,යට ඇදුම් ගලවල විසිකරල සුද්දටත් එහා ගිය අන්ත කාම ලිබරල් සංස්කෘතියකට යන්නනම් ඒකට සිංහලේ කියල එකක් වැඩක් වෙන් නෑ,,

    සිංහල සංස්කෘතිය තව දුරටත් අවශ්ය නැත්නම්, සිංහලේ කියල කියල එහෙ එහෙ දුවල වැඩක් නෑ..
    2030 වෙනකොට දෙමල මනුස්සය දෙමල සංස්කෘතිය ආරක්ශාකරගෙන සිටීවි
    2030 වෙනකොට මුස්ලිම් මනුස්සයත් වෙනස් නොවී තමන්ගෙ අනන්යබව රැකගෙ ඉදීවි
    2030 වෙනකොට සිංහල කියල අනන්යතාවක් තිබේවිද? නැත්නම් සිංහල කියල එදාට දකින්න ඉන්නෙ හිපියොන්ටත් අන්ත දුර්වල කිසිම ජාතිය්ක අනන්යතාවක් නැති ජන කොටසක් ද
    නැත්නම් උප්පැන්නෙ විතරක් සිංහල කියල බලාගන්න පුලුවන් වේද..

    කරනවනම් දෙයක් හරියට කරන්න
    අරමුනක් ඇතුව කරන්න
    බොදුබලේට රාව්නා බලයට ඉස්සර ගොඩක් සෙනග හිටිය,,මිනිස්සුන්ටත් ඕන වෙනා තිබ්බ මේ අය එක්ක එකතුවෙලා රට ආගම රකින්න,,,නමුත් මේ සංවිධාන වල පුලුල් නිශ්චිත වැඩ පිලිවෙලක් තිබ්බෙ නෑ,,තමන්ගෙ සිංහල බෞද්ධය,තරුණ පරම්පරාවෙ සිංහලකම,සිංහල සංස්කෘතිය අය වටහල දීල ඒව රැගන්න කියල උපදෙස් දෙන්න,,සිංහල සංස්කෘතික අනනය්තාව නැත්නම් එදාට සිංහල කමක් ඉතුරු වෙන් නෑ කියල කියල දෙන්න..අනුන්ගෙ ලනුකාල පිස්සු නටන පරම් පරාවට..ඉගෙනීම අත්හැරල සුපර් ස්ටාට්,මොඩෙල් වෙන්න මිරිගු පස්සෙ යන දරුවනට හරිදේ කියල දෙන්න බැරි උනා මේ අයට..මේ ගොල්ලන්ට තේරුන් නෑ තාම තේරෙන් නෑ..සිංහල දරුවන්ගෙ හැසිරීම වැදගත් කම හදන්න..මේ දරුවො නියම සිංහල දරුවො කරල සිංහලය හදහා මේ පරම්පරාවට හරිදේ කියල දෙන්න..උදේට දිවයින,ලංකාදීප පත්තර බලල පොඩ්ඩක් හිතන්නෙ දැනටමත් මේ රටේ ඉන්න අය වැඩකරන්නෙ සිංහලේ වගේ ද කියල.
    ඉතින් බොදුබලේ සිංහලකම බෞද්ධකම සංස්කෘතික වැටිනාකම් රකීවි කියල මිනිස්සු ලක්ශ ගානක් ඒ අය වටා රොක් උනා ඉස්සර..නමුත් මේ වටිනා අවස්තා බොදුබලේ වගේ අය අත්හැරිය,අයාල සිංහලකම,සිංහල සංස්කෘතිය රකින්න කිසි දෙයක් කලේ නෑ..සංස්කෘතිය අමු අමුවෙ විනාශකරනව පෙනි පෙනිත් ඒව විවේචනය කලේ නෑ..ඉතින් මිනිස්සුන්ට එපා උනා..මිනිස්සු නන්නත්තාර උනා..
    එකපාරක් සොම හිමිගෙ අපව්ත්වීම පෙන්නල කට්ටියක් සිංහලකම ඕන කියපු මිනිස්සු රැවැට්ටුව..දෙවෙනි පාර මේ රාවන,බොදුබලේ වගේ අය ඒ දේම කලා

    අවසන් වශයෙන්,,සිංහලේ කියල දෙයක් පවතින් නෑ සිංහල කියල සංස්කෘතික අනන්යතාව විනාශය වෙලානම්..

    එහෙනම් සිංහල සංස්කෘතිය විනාශ කරන,මුදලට විකුනන එවුන්ට විරුද්ද වෙන්න වැඩ පිලි වෙලක් ඕන
    සිංහලකම රකින්න දූ දරුවන් දෙමාපියන් දැනුවත් කරන වැඩසටහන් ඕන...

    "සිංහලේ කියල ඉන්නෙ බාගෙට හෙලුවෙන් අදින,මත් පෙති බොන,කාමය වරදවා හැසිරෙන,අම්ම තාත්ත දුව අදුරන් නැති,නයිට් ක්ලබ්වල දවස ගෙවන සෙට් එකක් නම්,,ඒ සිංහලෙ බොරු මායාවක් නෙ..එහෙමනම් හික්කඩුවෙ හිපියො ටිකක් තියල සිංහලේ කියල බැනර් එකක්දාගෙන හිපියොත් සිංහලේ කියල කියා ගත්තට කමක් නෑනෙ"
    ජාතික අවශ්යතාවක් තියෙන වෙලාවක,ඒ අවස්තාව බොරුකාරයො සෙට් එකක් බැහැල,මිනිස්සු අන්දල ඒ ස්වර්නමය අවස්තා විනාශකරනවනම් ඒක අපරාධයක්..ඇත්තටම සිංහලකම රකින්න ඕන කියන නියම මිනිස්සුන්ටත් ඉස්සරහට එන්න බැරිවෙනව එතකොට

    සිංහලය කියන්නෙ කවුද? ඒ මොනවගේ අනන්යතාවට්ක් තියෙන කෙනෙක් ද ? ඒ වටිනාකම් ඉස්සරහටත් රැකගන්න මොනාද ගත් පියවර? සිංහලයෙක්ම වෙලා ඉපදිලා සිංහලකම ට ලැජ්ජ කරන,සිංහලකම විනාශකරන අයට එරෙහිව ගන්න පියවර මොනවද ? අනාගත දූදරුවන්ට සිංහලකම රැකගන්න අවශ්ය විදිහ කියල දෙන්න මොනාද කරල තියෙන්නෙ ?

    එහෙම ඕන නැත්නම් සිංහලකම කියල දෙයක් ඕන නෑ,,ලැබෙන දෙයක් කාල පිස්සුවක් නටල අද ගන හිතල විතරක් ඉමු..ලිංමැඩියො වගේ ඉන්න බෑ,,ඇමෙරිකාවෙ අය පොශ්,,ඒවගේ වෙන්න් ඕන,,උන්වගේ හැසිරෙන්න ඕන..ඒක තමා නිදහස,,ඒක තමා හරිම දේ කියල කියන්න
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    එතකොට බුද්ධාගමේ නැද්ද බොරු කරන බොරු කියන උන්..:lol::rofl:

    buddagame innawa boru kiyana un..etha buddhagama boru kiyala naa.ubage jesu thuma ipadila kiyapu boru walata minissu keeyak ahu unaada..e karapu paw walata nam aye jesu thuma apayen goda enne naa.ubama dannawa athine dittadamma wedaneeya karma me lokedima jesu thumata pala dunna hati.ubala paw ban...lankawe ipadilath baudda nowunu ubala nam mahaa paw karayo
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    YPeptA1.jpg


    meke dan amma matak karana un sahenna wadi.:love:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,724
    1
    57,900
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිරාවට..
    උන්ට කාර් එකක් ගන්න ලක්ෂයක් දෙනවා කිව්වා රනිල්ට තාත්තා දීලා දුමින්ද සිල්වාට අම්මාව දේවි..
    කුජීත හැතිකරේ...:angry::angry:

    අම්ම තාත්ත ගාවගන්නෙ නැතුව උඹලට තර්ක කරල වාදයක් දිනන්න බෑනෙ:eek:. ඒක උඹලගෙ හීන බුද්ධික ජානවල වැරැද්ද. ජාන ලැබුන හැටි හොයල බලපන්. ඔය ජාන උඹලගෙ දරුවොන්ට ගියොත් උනුත් බොලා වගෙම මෝඩ වෙයි. :rolleyes:
     
    • Like
    Reactions: despa