කාදිනල් මීක් කියයි!

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ජනාධිපතිතුමා තමාම දොර ඇරගෙන වාහනයට නගිද්දි ටිකක් අවුල් වගේ දැනෙන්නෙ ඇයි?
    තව ටික දවසයි 😁
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    පාස්කු වාර්තාව රනිල් හංගල ගිහින් කියයි ද යද්දී?
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,135
    12,026
    113
    ජනාධිපතිතුමා තමාම දොර ඇරගෙන වාහනයට නගිද්දි ටිකක් අවුල් වගේ දැනෙන්නෙ ඇයි?
    මටත් එක ටිකක් අවුල්. මම කියලා බලන්නම්
     
    • Haha
    Reactions: Hasistranger

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජනාධිපතිතුමා තමාම දොර ඇරගෙන වාහනයට නගිද්දි ටිකක් අවුල් වගේ දැනෙන්නෙ ඇයි?
    දේශපාලකයන්ට තියෙන ගෞරවය නැති කරන්න හදන්නෙ. මේවා ආපහු හදාගන්න නාමල් මහත්තයාට සෑහෙන ගේමක් දෙන්න වෙනවා
     
    • Like
    Reactions: vibhashana

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    මීක් මීක්

    Wile E Coyote Scare GIF by Looney Tunes
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    ජනාධිපතිතුමා තමාම දොර ඇරගෙන වාහනයට නගිද්දි ටිකක් අවුල් වගේ දැනෙන්නෙ ඇයි?
    මටත් එහෙමයි. යටත්වැසි මානසිකත්වය නිසා වෙන්න ඇති. ටික දවසකින් හරියාවි