ඒ කාලේ හිටපු පාලක පන්තියට වීර පුරන් අප්පු ගැහුවා. ඒ වගේ jvp එකේ කාලේ හිටපු පාලක පන්තියට උන් ගැහුවා. වෙනසක් නෑ .නෑ බන්, වීර පුරන් අප්පු වීර පුරන් අප්පුම තමයි, උඹ දන්නවද පොලිස් දිනය විදියට අදටත් සමරන්නේ වීර පුරන් අප්පු අතින් මැරුණු පොලිස් කාරයෙක් මැරුණු දවස කියල. උඹලගේ ත්රස්තවාදියෝ ලෙසටම පොලිස් දිනේ සමරුව මේ අවුරුද්දෙත්.