මේ සයිට් එක legit ද ?

xnfa

Well-known member
  • Apr 7, 2025
    1,145
    1,653
    113
    උඹල මේකෙන් මොනවා හරි ගෙන්නගන එහෙම තියනවද. products ඔරිගීනල් කියල නම් මුන් දහ අතේ කියනව. ඒත් නිකන් සුවර් නෑ වගේ.


    https://flashonlinestore.[lk]
     

    yaka92

    Well-known member
  • Jun 22, 2017
    310
    300
    63
    colombo