කාන්චනා අනුරාධිගේ මායම් MAAYAM ගීතය වර්ජනය කරමු.

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    665
    456
    63

    මම නම් ඔය ගීතය අහන්නේ නෑ. මියා කුට්ටි කියන්නේ මලයාලි භාෂාව කතා කරන කෙනෙක්. කාන්චනාට කරන්න තිබුනේ එයත් එක්ක. මලයාලි ගීතයක් කරන්න.
    ඇයට වයිරල් වෙන්න අමාරුවක් තියෙනවා තමයි. නමුත් මම හිතන්නෙ නෑ ඇය ඉන්දියාවෙ වයිරල් වෙලා කියලා.
    දෙමළ භාෂාව අය ලංකාවේ ඉන්නවා එයාලා දෙමළ සින්දු කරගත්තාවේ, සිංහල මිනිස්සුන්ට එතනින් එහාට යන්න පුළුවන් විය යුතුයි.

    එතනදි දෙමළ සහ හින්දි හැර අනෙක් භාෂා වලින් නිර්මාණ කරන්න උත්සාහ කිරීම හොඳයි.
    අපි ඉන්දියාවේ එක පලාතක භාෂාවක් සමග අනවශ්‍ය බැඳිම් ඇතිකරගතයුතු නෑ. සිංහල සිනමාව වුනත් පටන් ගත්තේ මදුරාසි ස්ටුඩියෝ වල වුනත් එතන රැඳිලා නොසිටි නිසා තමයි දියුනු වෙන්න පුළුවන් වුනේ.

    එතනදි මලයාලි භාෂාව ගොඩක් වැදගත්. සිංහල සංස්කෘතියට වඩා සමාන සංස්කෘතියක් තියෙන්නේ මලයාලි භාෂාව කතා කරන අයට. ඒ වගේම සිංහල කතෝලිකයොන්ගෙන් වැඩි හරියක් කේරලයෙන් ආපු අය. අනිත් අතට දෙමළ භාෂාව කියන්නේ ගෝත්‍රික සංකේතයක්, ඒ වගේම දෙමළ කතා කරන අය අතර දරුණු ජාතිවාදයකුත් තියෙනවා. කාන්චනා ඔය ගීතයේ දෙමළ පරිවර්තනයක් දැම්මොත්, දෙමළ මිනිස්සු ඉදිරියෙදි කියන්න ගන්නවා ඇය කියන හැම ගීතයෙම දෙමළ පරිවර්තනයක් අවශ්‍යයි කියලා. ඇය ඔය කරගන්නේ අයටම ලෙඩක් දා ගැනීමක්.
    ඒක ඇයට විතරක් නෙමෙයි ඇගේගේ ක්‍ෂේත්‍රෙය් හැමෝටම බලපානවා.
    සනුක කියන එක්කෙනා අයියෝ සාමි කියලා ගීතයක් හැදුවට පස්සේ මෙච්චරකල් ප්‍රශ්නයක් නැතුව සිංහල සින්දු අහපු දෙමළ මිනිස්සුන්ට හැම ජනප්‍රියසිංහල ගීතයෙම දෙමළ පරිවර්තන අවශ්‍යෙවලා තියෙන බව යූ ටියුබ් කොමෙන්ට් වලින් පේනවා. ඕක හරියට මුස්ලිම් මිනිස්සුන්ට හලාල් සහතිකය නැති කෑම කන්න බැරිලෙඩේ හැදුනා වගේ. ඇය ඔය කරන මෝඩ වැඩෙන් වෙන්නේ අගේ ක‍්ෂේත්‍රයටම ලෙඩක් දාගැනීමක්. ඔය ගීතය මම අහන්නෙ නෑ. ඔය මෝඩ ආයේ කෙරුවොත් ඇය අසාදුලේඛන ගත කරන්න වෙනවා.
     
    • Haha
    Reactions: aroshj

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    665
    456
    63
    Ithin ube wedak balagana nidaganinko man wage
    ඇයි එහෙනම් උඹ මගේ ලිපිය කියෙව්වේ, කියවලා කොමෙන්ටුවක් දැම්මේ. දැන්වත් නිදාගනින්.